Shooting Star
- කවදාවත් ආයි ඇත්ත නොවෙන මතකයන් එක්ක ජීවත් වෙන්න වෙන එක තමයි මනුස්සයෙක් විදියට මේ ලෝකෙ විඳින්න වෙන ලොකුම වේදනාව..... + එහෙනම් මම ඒවා සදහටම අමතක කරලා දාන්නද??? - එපා!!!! හිතන්නවත් එපා!!!! + ඇයි ඒ???? - මොකද වේදනාවක් උනත් ඒ මතක වලට මම ආදරෙයි.... zhanyi fanfiction ❤💚 so guys hope you will enjoy my...