Select All
  • Amazing sisters ❤️
    883 107 6

    ආදරය කියන්නේ අපිට බලෙන් ලබා ගන්න බැරි දෙයක් වගේම ගොඩක් වටින දෙයක්. ☺️ අපිට ආදරය කරන අය ගොඩක් ඉන්න පුළුවන් හැබැයි මගේ title එක වෙන්නේ AMAZING SISTERS ❤️ඒ කියන්නේ පුදුමාකාර සහෝදරියෝ කියන එකයි. සහෝදරකම කියන්නේ ලේ උරුමයක්ම නෙමෙයි කියලා මේ story එක අවසානයේ ඔයාලට පැහැදිලි වෙයි. . එහෙනම් අපි story එක start කරමු. I 💜u ❤️❤️...