💕Must I Go..💕(vminkook sinhala) (Completed )
නෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
නෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
girl කෙනෙක් ඉන්නවා.ඒ girlගෙ මමීයි ,ඩැඩියි බිස්නස් වැඩකට ඇමෙරිකා යනවා.ඒත් මෙයාව එක්කන් යන් නෑ.. ඒ එයා එක පාරක් ඇමෙරිකා ගිහින් කරපු මෝඩ වැඩක් නිසා.ඉතිම් මෙයාව ඩැඩියිගෙ යාලුවෙක්ගෙ ගෙදරක තමා දාලා යන්නෙත්.ඒ අන්කල්ගෙ ගෙදර ඉන්නෙ boysලා 07ක්.... මේ girl චුට්ටක් හිතුවක්කාරයි .මෙයා කොලේජ් එකේ boysලා හතර දෙනෙක් එක්ක රණ්ඩුවක්...
සහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ start : 2021.06.24 End : 2021.11.19
Rylee, ලොකු කම්පැනි එකක owner කෙනෙක්. ඒවගේ කෙල්ලෙක් ආඩම්බර වගේම අහංකාර වෙන්න පුලුවන්නෙ.ඒත් ඒ ආඩම්බරකමට,නපුරුකමටම කොල්ලෙක්ගෙ හිත ඇදිල යනව.එහෙම කෙල්ලට හිතගිය කොල්ල කවුද.....ඔව් ඒ ලෝකෙම දන්න කෙනෙක්.මේ ආඩම්බර ගෑනු ලමයට නම් ඒක ගානක් නෑ. කොහොමවුනත් අන්තිමේ මේ ආඩම්බරකාරීගෙ හිතේ කොල්ලට ඉඩක් හම්බවෙයිද.?????? published date : 2...
Evil boy 😚💕vs 😚💕mantale BTS ලා charactersla විදිහට ඉන්නවා 💕💕... කියන්න දෙයක් නෑ ඉතින්...ඔයාලා කියෝලම බලන්නකෝ... සාම්ප්‍රදායික එකක් නෙවේ...ලාවට ක්‍රේයිසි වගේ 😚💕 ...
හිනා වෙන ඇස් වලට පණ වගේ ආදරය කළ එක්තරා සුන්දර යුවතියකි ඈ නමින් #ඩිශී... පණට සමකොට ආදරේ කලත් එයම නිසා කඳුලින්ම දිවි ගෙවු ඔහු අනපේක්ෂිත ලෙස දිවියට පැමිණි සුන්දර යුවතියට ආලෙන් බැදුණු සිහින තරුව... #ජිමින්
මන් හදවතින්ම ආදරේ කරපු එයා මාව මේ ලෝකෙ තනිකරලදාල ගියාම ආයෙ වෙන කෙනෙක්ගෙ වෙන්න මන් හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් මන් දන්නෙත් නැතුව තව කෙනෙක් මගෙ ජීවිතේට ඇවිල්ල අදුරු වෙලා තිබ්බ මගේ ජීවිතෙ එලිය කලේ හද නැතුවට තරු අහස ලස්සන කරනව වගේ. ටික ටික මගේ ජීවිතේම එලිය කරන හද🌙 වෙන්න එයාට පුලුවන් වෙනකොට මටත් මගෙ පලවෙනි ආදරේ මාව තනිකරල...
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා...." ************************************************ ~I dreamed of being my bias JEON JUNGKOOK's girlfriend but being his girlfriend was not as easy as I thought...
මේක අපි කවුරුත් දන්න අපේ ජිමින් කොල්ලා ගැන තමයි තියෙන්නේ ,එයා තමයි මේකේ main character එක කෙල්ලගේ නමනන් ආරෝහි 🥰 මේක ආදර කතාවක් 😘ඒත් ටිකක් කරදර මැද්දෙන් තමයි යන්නේ 😔 මේකේ විශේෂ චරිතයක් ඉන්නවා ඒ තමයි අපි දන්න black pinks එකේ rose ...මන් කැමති idol කෙනෙක් එයත්. ඒ හින්දා එයාවත් මේකට දැම්මා ....එයා මේකේ ටිකක් නපුරු චරිත...
මගෙ නම රෝසි....අවුරුදු 21යි.... කොරියාවට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.... ඒ ඉන්නකොට යන්න චාන්ස් එකක් ලැබුනා..... කියවලා බලන්නකො....☺️😊💜️
ජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover made by - @Hajin