SORRY || KSJ || (Short Storie)
"සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~
"සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~
හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දුවද්දි තැනින් තැන වැටෙන කොට නැගිටගන්න බැරි තරමට මිනිස්සු අසරණ වෙනවා.. ඒත්..... නැගිටගන්න පුලුවන් නම් ඔයා ජීවිතේ දිනලා ....... (මෙය 100% මවිසින් නිර්මාණය කල රසික ප්‍රබන්ධයක...
You can Hate Army's But not Our BangTan 💜 You can Hate BangTan But not Our Army's 💥