Fake Brother 💔 [ sinhala true short story ]
" Fake people enjoy others who get stucked into their drama " 💣 - unknown i never healed, i just forced myself to forget shit that happened...
" Fake people enjoy others who get stucked into their drama " 💣 - unknown i never healed, i just forced myself to forget shit that happened...
දැන් කාලෙ ළමයව හම්බුන ගමන් කුණු ගොඩවල් අස්සෙ දාල යන අය කොච්චර ඉන්නවද, එතකොට උන් අම්මලද? හැබැයි ඒ දරුවම කුණුගොඩෙන් ඇහිදල අරගෙන තමන්ගෙ පණටත් වඩා ආදරෙන් උස්මහත් කරන අය මේ සමාජෙ නැද්ද, එතකොට ඒ අම්මල නෙවෙයිද?
"මං හැමදාම බලාපොරොත්තු වුන එකම දේ අද මං ඉස්සරහ. හිතාගන්නවත් බෑ.ඒත් ඒ මං හිතුවටත් වඩා ලස්සනට.මගේ ජිවීතේට ලස්සන ගෙනාපු මගේ කුමාරයත් අද මා එක්කම. " -ෆෙලී💫 . . . "පොඩි කාලේ ඉදන් මං හොයපු දේ, මගේ තැන මට හම්බුනා.මං අද ඉන්නෙ එතන.ඔව් ඒත් තනියම නම් නෙමේ.අහම්බෙන් මගේ ජීවිතේට ආපු ඒ කුමාරිකාවත් එක්කමයි." -ටේහියුන්ග්💫 🔴...