Select All
  • Destiny [ JiKook ] onhold
    1.5K 346 5

    "මරණයේ පොකුණින් මතුවන ශාපලත් කාල වර්ණ මෘගයා අතීතය පුනරාවර්තනය කරාවි.. අවසන් හිරු රශ්මියත් පොළොවෙන් මැකී ගිය පසු ඔහු හුදෙකලා නිම්නයේ අන්ධකාර සෙවණැලි අතරේ ගොදුරු සොයමින් සරන්නට පටන් ගනිවී... සාමකාමි ඇස්ටේරියා රාජධානිය ඔහු අවාසනාවේ භූමිය බවට පත් කරාවි... මායාව යලි අවදි වනු ඇත.. අදුරු ආත්ම බලවත් වනු ඇත.. ඇස්ටේරියාව ශාපලත්...

  • Metanoia ♡ | ɴᴀᴍᴊɪɴ | (Onhold)
    1.1K 260 9

    ඉතින්...මේ තමයි මගේ කතාව.. නෑ... මේ තමයි අපේ කතාව.. එක වස්සාන කාලයක, නිල් පාට වලාකුලු පිරුණු ඉල්සන් අහස යට, මුලු ලෝකෙටම හොරෙන් ලියවුනු, අපේ කතාව.. _______________________________ වසර 1987~ ශාන්ත පීටර් මානසික උපස්ථානාගාරය, ඉල්සන්. __________________________________________________ Metanoia meaning ~ The journey of cha...

  • ✿ ROSARIUM ✿ [ sope ] Onhold
    1.6K 341 5

    වස්සානයේ විතරක් නෙමෙයි ගිම්හානයෙත් ඒ හදවතේ රතු රෝස පිපුනේ ඔහුගේ නමින්..හදවතේ උපන් ආදරයෙන් පණ ලබපු ඒ රතු රෝස පෙණහලු පුරා පැතිරිලා ගියේත් ඒ නොලද ප්‍රේමය වෙනුවෙන්.... "මට සමාවෙන්න...තහනම් බව දැන දැනත් ආදරය කළාට..ආපහු කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග බලාගෙන හිටියාට...ඔයාගේ නමින් මේ හදවතේ මල් පිපෙන්න දුන්නට....ඒත් මට දැන...

  • I K I G A I | JiKook | (Completed)
    5.9K 1.3K 8

    "ඒත්....මේ පපුවේ..හුස්ම වැටෙනකම්..මං...ඔයාට.... සීරිමක්වත් වෙන්න දෙන්නේ නෑ ජීමින්...!" ජන්කුක් වෙව්ලන කටහඩින් කිව්වේ ජිමින්ගේ ඇස් දිහා බලාගෙනමයි. "මොකද...පාක් ජිමින්ගේ....බොඩිගාඩ්....කියන.... ජොබ් එක....තිබ්බත්...නැතත්...මං තමයි...හැමදාටම..මේ මෝචිගේ බොඩිගාඩ්....!!!" ♡ 🅖🅤🅐🅡🅓🅘🅐🅝 🅐🅝🅖🅔🅛 ♡ Happy ending 08/11...

    Completed  
  • Bᴇʟᴀᴍᴏᴜʀ | •Sope• | ✔
    1K 182 2

    "මං පොරොන්දු වෙනවා යූන්ගී..කවදහරි දවසක..මට ඔයා ගැන ආදරයක් ඇති වුනොත්.. මේක මගේ හදවත ලගම තියේවී..." ♡ 🅟🅡🅞🅜🅘🅢🅔 ♡ ●◉ It's hard to wait around for something you know might never happen ; but its harder to give up when you know its everything you want. ◉●

    Completed  
  • Taarradhin [ ᴛᴋ ] ✔
    1.2K 219 2

    "...අපි මුන ගැහුනු හැටි..ආදරේ කරපු හැටි..සතුටින් හිනා වුනු හැටි...ඒ හැමදේම මට දැන් මතකයි ජන්කුකී...මට ඒ හැමදේම මතකයි..මං කිම් තේයොන්..ම්..මං තමයි ඔයාගේ වීහන්ග්..ඔයාට මාව අදුරගන්න බැරි වුනාට..මට ඔයාව මතකයි ජන්කුකී...අපේ ආදරේ වගේම..අපේ සතුට අපිට නැති වුනු විදිහත් මට මතකයි.... ° ° ° අපිව වෙන් කරපු අයගෙන් ඒ පලිය ගන්න මට උ...

    Completed  
  • ● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔
    40.4K 7.9K 61

    ඔහු සීතල හදවතක් ඇති දරුණු මාෆියා නායකයෙක්. " මේ මොහොතේ ඉදන්..ගත වෙන හැම තප්පරයක්ම..ඔයාට ගෙවන්න වෙන්නේ වේදනාවෙන්..ඔය පපුව රිදෙන හැම වෙලාවකම ඔයාට මතක් වෙයි ඔය වේදනාව ඔයාට දීපු කෙනාව...මේ මාව...." නොහිතපු විදිහට ඔහුට හමුවෙන අහිංසක මල් කොල්ලෙක්... "මං හුස්ම ගත්තේ හුස්ම නොගෙන බැරිකමට..ඒත්..ඒත් ඔයා නිසා දැන් මට ආයෙත් ජීවත්...

    Completed  
  • • W i n t e r B e a r • | VHOPE | ✔
    908 167 5

    පොරොන්දු තියෙන්නේ බිදෙන්න... ඒත් ආදරේ තියෙන්නේ රැකෙන්න. ගතින් එක තැන නොහිටියත්, වෙන් නොවෙන්නම බැදෙන්න... ✿ W i n t e r B e a r ✿ ♡Back To The Stars, Perhaps I Will Find You There..♡ __________________________________________________♡ She looks like a blue parrot Would you come fly to me? I want some good day, good...

    Completed  
  • • SOPE WORLD • | oneshots |
    488 97 2

    "වැස්ස... ඒ වචනේ පුරාම තියෙන්නේ සීතලත් එක්ක මුහු වුණු හුදෙකලාවක්. සමහරවිට වැස්සත් එක්කම උණුහුම ලැබෙන අයත් ඇති. ඒත් මට වැස්ස කියන්නේම සීතලම සීතල වේදනාවක්..." - N - 𔓘 When you find someone who loves you genuinely, hold onto them tight, for such love is a precious gift that should never be taken for granted 𔓘 ✿ NEKO ✿...

    Completed  
  • Fairy Tales ♡
    522 102 9

    පොත් නොවි නෝට්පෑඩ් එකේ වේලෙන, සැරින් සැරේ මං ලියපු කතා කෑලි... ( All the photos I have used in this book are not mine. credits go to the rightful owners. ) Moon_Fayre