ගෝලබාලයෝ😉😌😂
මරි මොංගල් සෙට් එකක් ගැන ආතල් කතාවක් 😉❤ හැබැයි අපහාසයක් කරන්නැ විනෝදාස් වාදයට පමණයි ඔදේ මෙයාලගෙ ඇත්ත ජීවිතත් එක්ක සම්බන්දයක් නෑ හොදේ😂❤
මරි මොංගල් සෙට් එකක් ගැන ආතල් කතාවක් 😉❤ හැබැයි අපහාසයක් කරන්නැ විනෝදාස් වාදයට පමණයි ඔදේ මෙයාලගෙ ඇත්ත ජීවිතත් එක්ක සම්බන්දයක් නෑ හොදේ😂❤
අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හිටියෙ.හශීට කෝමත් ජිමින්ව එච්චර අල්ලන්නෙ නෑ. "මො..මොනවද බලන්නෙ උලමෝ.." "ම්ම්...ලස්සන බැලුවෙ😏" හශී අහක බලාගෙන අත් දෙකත් බැද ගෙන තරහින් කතා කලේ ජිමින් ඉතින් සුපුරුදු පරිදි එක අතක් සාක්කුවේ අනිත් අතින් කොන්ඩේ හදන...
The best things in life happens in an unexpected way...💫❣️ How some boys who lives far away changed their lives....