අහිමි සද 💜🥀(Complete)
රිදි රිදී සනසනා ආදරේ 🌷🌷🌷🌷🌷
හිමි වීම සිහිනයක් වූ කල හමුවීමද භාග්‍යයක් කොට සැලකූ ඒක පාර්ශවික ප්‍රේමයක සොදුරු දිග හැරුම සිතින් විතරක් ❣❣❣❣❣❣ Plot Credit:-@deshu93
මේ කට්ටිය නම් එකටම ඉපදුනු එකටම කාපූ බීපු යාළුවො සෙට් එකක්. මේ කට්ටියගෙ යාළු කම ඉතිං සක්කරයාටවත් කඩන්න බැහැ ඕන්. හැබැයි ඉතින් කට්ටියගෙම මොලේ වයර් පොඩ්ඩක් හරි මාරු වෙලා තමයි තියෙන්නේ. ඒත් ඉතිං ගේම නම් ගේම. ආතල් නම් ආතල්.😂😂😂 මං ඇති නේද කියෙව්වා කට්ටිය ගැන?? හා... හා... ඉස්සරහට කතාව කියවගෙන යමුකො ඔහොම 😁😁
A girl who suffer from lot of things try to find her happiness #1 srilanka (2021.10.16) #2 srilanka (2021.10.10) #1 srilanka (2021.10.01) #3 srilanka (2021.09.28) #1 srilanka (2021.09.05) #3 srilanka (2021.09.04)
ඔයා යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එද්දි ඔයාගෙ අප්ප ඔයා හිටිය ගෙදර වෙන මනුස්සයෙක්ට විකුණල තිබ්බොත් අප්ප ඔයාවත් දාල ගිහින් තිබ්බොත් කොහොම වෙයිද?
මුරණ්ඩු හදකට පෙම් බැඳි අහිංසකාවිය... ▪ Completed on 2021-11-11 ▪ Best fanfiction (B×G) 2nd place @Ceylon_bloomers award ceremony. [🥈]
~සමහරුන්ට තමන්ගේ කතාවේ මුල, මැද, අග ගැන කිසි දෙයක් නොදැනත් ජීවත් වෙන්න වෙනවා... ~ කවුරුත් නොදන්න මගේ කතාවත් ඒ වගේ මටත් තවම රහසක්.. මම කිම් සොක්ජින් ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේක Loves Story එකක්.. සතුට වගේම දුක සමව බෙදිලා ගියත් අවසානේ තවම අපහැදිලී....💁... Start Date 📅 : 2021.09.10 End Date 📅 :2022.01.03 Hash...
අලුත් තාලේ ආදරයක් ❤ PJM CEO FF💜️ Completed : 20/09/2021 Rankings : #15 - love (Out of 2.23M Stories) #1 - jungkook (Out of 207K Stories) #1 - srilanka (Out of 1.44K Stories) #1 - jimin (Out of 1.12K Stories) ©️Park_Tae_Yang *Do not plagiarize*