ℍ𝕒𝕛𝕚𝕞𝕒 [𝕊𝕆ℙ𝔼 𝔽𝔽]♡♡[𝕔𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕]
"ඇයි හයුන්ග් එයා එහෙම කරේ? " " ශ්....මට දැන් පොඩි ගමනක් යන්න තියෙනවා hoseokie මන් ගිහින් එන්නම්. හයුන්ග් එනකන් පරිස්සමින් ඉන්න ම්ම්? " "ඇයි හයුන්ග් මාව දාලා යන්නෙ. මට මෙතන ඉන්න බෑ හයුන්ග්....." "මියානේ හෝසොකී....මියානේ.....මට අදම ඔයාව එක්ක යන්න බෑ පැටියෝ..." යුන්ගි එතනින් පිටව ගියේ හිතින් දහස් වාරයක් ඔහුගෙන් සමාව යදිම...