Select All
  • ONCE UPON A TIME [Short]
    648 112 8

    "එයා ගොඩක් අහිංසකද ? හරියට මේ මල් වගේ..." "නෑ... එයා ගොඩක් හයියයි. හරියට මේ මල් පිපිලා තියන ගහ වගේ... සීතල කාලෙදි , උණුසුමේදි , තද හුළගෙදි , වැස්සෙදි , වැහි පොදක්වත් නැති කාලෙදි , හරි අපූරුවට දරාගෙන ඉදලා ඒ ඔක්කොම අමතක කරලා මේ මල් පිපිලා වගේ හිනාවෙනවා. එයා නෙවෙයි , එයාගෙ හිනාව මේ මල් වගේ...පිරිසිදුයි." එක්තරා ප්‍රබන්ධය...

    Completed  
  • සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
    5.6K 715 20

    කිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........

    Completed  
  • Invisible Friend (Short Story)
    2.2K 456 3

    Country - Sri Lanka Language - Sinhala Date - 04 OCT 2021 ©All Rights Reserved 21.11. 7 The Best Short Story 3rd Place ( @chat-with-radio Awards )

    Completed   Mature