You're just mine.
" Mr. jungkook ඔයා වගේ කෙනෙක් ලග මගේ දරුවා හැදෙන්නේ නෑ. please මගෙන් ඈත්වෙන්න. ඔයාට කොහෙමත් අපිට වැඩිය අර යූරා හොදයිනේ. අපෙන් ඈත් වෙලා ඉන්න . " " Liya you're just mine ඔයාට මගෙන් ඈත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. එනවා යන්න. අනික ඔයා මගේ විතරයි " " අනේ මට ඔයා එක්ක එන්න ඕන නෑ. I hate you. mr.jungkook " " ඔයාට මගෙත් එක්ක එන...