Select All
  • Your Heart Tells | Sunghoon Centric | Completed
    1.2K 231 15

    මට තිබුණෙ එක ප්රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]

    Completed  
  • නොපැතූ දෙහදක් ❤️ Compiled
    11.2K 1.4K 25

    කොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැතූ දෙහදක් ❤️

    Completed  
  • President Daughter || JH (one shot)
    1.1K 225 1

    VINE FF එකේ චරිත දෙකක ජීවිත කතාව කෙටියෙන් ලියන්න හිතුනා හූම්...ජීවිතේ හැම හමුවීමක්ම සන්සාරිකයි....ජීව්තයේ හැම හමුවීමක්ම ආත්මීයයි....ආදරය මොන තනතුරක මොන තත්වයක හිටියත් හැමෝටම දැනෙන අවංක හැගීමක්....හරියට ලෝකප්‍රසිද්ධ සෙලිබ්‍රිටී කෙනෙක් නුශීට ආදරේ කරා වගේ...🌸 හරියට නුශීගේ අප්පා නුශීගේ සතුට වෙනුවෙන් නුශී එක්කන් එකග උනා ව...

    Completed  
  • රොබරෝසියා
    325 64 1

    - කෙටි කතාවක් - දෑත් පටලන් ඇවිද ගිය මාවතක මල් පිපුණු රොබරෝසියා ගස්වල තවමත් මල් පිපෙනවා ඒ වගේම අපි අපට අහිමි වූ බවක් නොදැනම... _ Copied _

    Completed  
  • 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||
    49.8K 6.7K 27

    "යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 𝙱𝚢 𝙼𝚊𝚍𝚑𝚒 ♥️ (𝙿𝚊𝚛𝚔 𝚂𝚊_𝚁𝚊) #ᴊᴜ...

    Completed  
  • The Lost || KSJ [Completed ]
    1.6K 537 12

    ඉතින් එබැවින් නවතීමී .. හදින් පිටමං නොකරමි .. " දන්නවද එලීසා , ආදරය තනිකරම අතරමං වීමක් කියලා . " " අපි දෙන්නම අතරමං වුනේ ඒ ආදරේ ඇතුළේ. " කවි ලීවට ආදරේට, දන්නෑ නෑ හරියටම, ප්‍රේමය'යැයි හදුන්වන, ප්‍රෙහේලිකාවකි අතරමන්වන... The Lost || KSJ ©T-hyungkook

    Completed  
  • - එහා ගෙදර අමුත්තා - (✓)
    10.3K 1.5K 6

    ඔයාගෙ ගෙදරට එහා ගෙදරට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ආවොත්..... විශේෂයෙන්ම එයා BTS කණ්ඩායමේ සාමාජිකයෙක් වුණොත්... Jeon Jungkook Fanfiction Cover by Adi_Thii A gift for my best friend Aurora_5o6's 19th birthday Start : 6th May 2022 End : 25th May 2022

    Completed  
  • JUST FRIENDS 🤷 [ COMPLETED ]
    13.4K 3.6K 25

    "කවදාවත් හිතෙන් ආදරේ කරන්න එපා .. ඒක ආදරේ කරලා අහිමිවෙනවට වඩා වේදනාවක්... "🥀 මං මින් යුංගි.. යාලුකමයි ආදරෙයි අතර වෙනස නොදැන ජීවිතය වරද්ද ගත්ත සෙල්ලක්කාරයෙක්.. 🙂✌️ #justfanfiction BTS

    Completed   Mature
  • |BLUE SIDE |✔
    12.9K 3.1K 14

    මම යූහි හොබී ඔප්පා මගේ සහෝදරයා..සහෝදරයා කිව්වට මම මේ පවුලේ කෙනෙක් නෙමෙයි. මගේ ඔම්මයි අප්පයි මට අවුරුදු හයේදි නැති වුනා..එදා ඉදන් අපේ ඔම්මගේ හොදම යාලුවා ඒ කියන්නේ හොබී ඔප්පාගේ ඔම්මා මාව එයාගෙම දරුවෙක් විදිහට හදාගන්න ගත්තා. හොබී ඔප්පාගෙ ඔම්මයි අප්පයි මට කිසි වෙනසක් කරේ නෑ.අඩුම බනින්නෙවත් නෑ ඒ තරම් ආදරෙයි. ඉතින් මට දෙවන...

    Completed   Mature
  • ~ පිරිමි ~ COMPLETE
    17.4K 4K 21

    පිරිමි හිතකට සිනහා වෙන්නට ගැහැණු කඳුලු ඕනෙමද..? ගැහැණු නෙතකට කඳුලු දෙන්නට ගැහැණු හිතකට දුකක් දෙන්නට පිරිමින්ට මොන අයිතියක්ද..? 2022.04.24

    Completed   Mature
  • Petals Of Love 🌷✅
    1.4K 425 10

    මගේ ආදරේ වටිනාකම මේ මල් පෙති වල ඕනවටත් වඩා වැඩියෙන් ඇති. මගෙ ආදරේ ගැන මට තියන එකම සාක්ශියත් මේකයී........... 🥀 Only fanfiction 🥀

    Completed  
  • PRINCESS DIARY❤(COMPLETED)
    12.1K 2.3K 15

    ජියොන් ජන්කුක්ගෙයි කිම් සන්මිගෙයි මොංගල්😂💔 අාදර කතාව......❤❤ ඔයා ඉතිම් මගේ සකලංසමාලෙනෙ උම්ම්ම්ම්මාාාා........ ඒකනේ ශුඩු කියන්නේ..... හරිනම් මමයි ඔයාගෙ girl friend නැතුව මේ කෙල්ල නෙවෙයි... 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔 මනුස්සයෙක්ගෙ ජීවිතයක් වෙනස් වෙන්න යන්නේ හරිම ටික වෙලාවයි....❤

    Completed  
  • Haphazard Love || KTH || BTS Series
    19.5K 3.1K 12

    හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? ...

    Completed  
  • 𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
    26.3K 5.2K 28

    ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මේක මගේ පළවෙනි ff එක . ff කියවද්දි මගෙ හිතෙත් කතාවක් ඇදුනා...

    Completed  
  • Separated Love ( Completed )
    1.5K 347 3

    " නූල කැඩිලා ඔහේ පාවෙන සරුංගලයක් වගේ බලාපොරොත්තු බිදුණ ජීවිතේට, ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නෙ ඔයා " - Jiwoo - Parkji-yoo 💮

    Completed  
  • ⚡Love or Revenge || KTH || ( Completed )
    97.4K 12.1K 37

    මම තමුසෙම මැරි කරේ ආදරේට නෙමේ.පලිගන්න ඕන නිසා.නැතුව වෙන හේතුවක් නෑ .මම තමුසෙට කවදාවත් ආදරේ කරන්නෙ නෑ .කවදාවත් තමුන් ගැන ආදරයක් මගෙ හිතේ ඇති වෙන්න දෙන්නෙත් නෑ .මම තමුසෙට තමුසෙගෙ ජීවිතේ එපා කරවනවා කියලා පොරොන්දු වෙනවා.

    Completed  
  • Shatter Me | KSJ [Completed]
    3.9K 1K 13

    ඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල කියන්නද සුන්හී..... ඔයා මාත් එක්ක මේ මාස 6ට එකම වචනයක්වත් කතා කරේ නෑ කියල කියන්නද??..... ඔයා සැපට ඇඳක නිදාගද්දි මං සාලෙ බිම සීතලේ ගුලි ගැහිල නිදාගන්නව කියන්නද...... නැත්...

    Completed  
  • MY PROFESSOR [ COMPLETED ]
    9.4K 2.2K 8

    ඒයි late comer මොකද වෙලා තියෙන්නෙ පණු ගායද ? " ඇයි මට පණු ගායනම් හොද කරවන්නද ? ( ඔය ටික කිව්වනම් එහෙම මෙතන වසන්න නෙවෙයි වෙන්නෙ මට මෙතනම වැලලෙන්න ) Broken angle 💔

  • MISSION 🌸~PJM (Completed)
    2.8K 683 7

    "රටක් සෙළවු එක් මිනීමැරුමක් ලෝකයාගේ ඇසට එක් දුක්බර කතාවක් වුවද ඒ මගේ ජිවිතේ නව පියවරක් කිසිම දිනක නොසිතූ ඉතින් මගේ හද දිනූ තරුණිය දෙනවාද මට ඔබේ ඔය අත අල්ලන් ඇවිදින්නට සසර පුරාවට"

    Completed  
  • ANYTHING WRONG ⁉️️🚫( Completed )
    32K 6.8K 22

    එක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗

    Completed  
  • Nightingale | Taehyung Centric | Completed
    4.8K 1.2K 8

    ආදරේට කොහෙද පරිමාවක්..කොහෙද නිර්චනයක්..කොහෙද අර්ථයක්..? ඒත් මම තාමත් මේ ආදරේට අරුතක් හොයනවා...

    Completed  
  • ♡ 나비야 ♡ || PJM (Completed✔️)
    2K 436 5

    මගේ හිත් මලට පිය නැගු ලෙන්ගතු සමනලී..♡ Started ➡ 2022.03.22 Finished ➡️ 2022.04.17 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_

    Completed  
  • The Last Breathe
    149 38 1

    මුලාවක් නම් මාගේ පෙම ඔහු හට, නැවතිය හැකියි මාගේ ආදරය මා හට.... ©T-hyungkook

    Completed  
  • RESTART || KTH || [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
    491 117 1

    රෝස ලිලී ඩේලියා මල් වල ලස්සන දැක්කට කැලෑවෙ පිපෙන මල් වල ලස්සන දැකලා නෑනේද ? බලන්න කැලෑවේ පිපෙන මල් ලග නැවතිලා ඒවයේ ලස්සන ඒවගේම ඒවටත් වටිනාකමක් දෙන්න කවුරුවත් වටිනාකමක් නොදුන්නු කැලෑ මලකට වටිනාකමක් දෙන්න. #KIM TAEHYUNG ©T-hyungkook

    Completed  
  • FEATHERS || PJM || [ Completed ✅ ]
    336 90 1

    " හීන වලින් පිරුනු අහස හරිම සැහැල්ලුයි " ඔයා කිව්වා වගේම ඒත් " වේදනා වලින් පිරුනු අහස හරිම බරයි, දරා ගන්න බැරි තරම් . " මම කිව්වා වගේම ඉතින් ඔයා ඒ සැහැල්ලු ව විදිනවද ? මම ඒ සැහැල්ලු ව විදිනවා ඒ වගේම ඒ බරත් විදවනවා .... - PARK JIMIN - කුරුලු පිහාටු සැහැල්ලු ඇති. හැබැයි කුරුල්ලන්නට කුරුලු...

  • THE BICYCLE BOY || KNJ || [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
    484 125 1

    අහුඹුවක් වගේ මුනගැහෙන අය අහඹුවක් වගේම ගෙවිලා යනවා... ©T-hyungkook

    Completed  
  • TO AUTUMN || KSJ || [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
    503 123 1

    සරත් සෘතුව වෙත ලියමි ..... 🍁 ©T-hyungkook

    Completed  
  • The Interior || MYG || [ completed ]
    263 88 1

    ඔයා කවුද ? පොඩ්ඩක් අහලා බලන්න ඔයාගෙන්ම . ©T-hyungkook

    Completed  
  • See You Again || KSJ || [ completed ]
    315 88 1

    " අපි හැමෝම.ඔයත් එක්ක ඉන්නවා. " මම වාහනේ ට නගින කොට ඇහුනේ එච්චරයි . මම තියපු අඩිය මට ගන්න ඕන වුනත් දැන් ඒක ගන්න බැහැ. මොකද මම තියලා ඉවර නිසා. ඒත් ඒ වචන පේලිය ලොකු සැනසීමක් වුනා . ඔව් මම තනිවෙලා නැහැ. මම.තනි වෙන්නෙත් නැහැ. මට ඒ හය දෙනා ඉන්නවා ලොකු දම් පාට මුහුදක් එක්කම.. නැවත හමුවෙමු. 💜️ See You Again ... ...

    Completed  
  • SMILE ? || JHS || [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
    416 123 1

    මම හිනාවෙනවා... හිනා නොවී ඉන්න බැරි කමට... මම තාමත් හිනාවෙනවා... - Jung Hoseok - ©T-hyungkook

    Completed