🐰The Wish 🐰
Miss ඉයුන්හි, Miss යුරා මේ දෙන්නගෙ එකමුතු කම කිව්වොත් මේ ලෝකේ තියන ලස්සනම බැඳිම තියෙන්නෙ ඒ දෙන්නටයි .මේ දෙන්නගේ බැදිම යාලුකමට වඩා ඉහළ ගිය සහෝදර බැදිමක් කිවොත් හරි .ඉතින් මේ දෙන්නගෙ යාලුකමේ නාමයෙන් මේ දෙන්නා පුංච්ම පුංච් ප්රාර්ථනාවක් කරනවා . "අනාගතයෙදි අපි දෙන්නට හම්බවෙන ළමයි එකට එකතුවේන්න ඔනී කියලා ". ඉතින් මේ ප...