AS_Trinky
- Reads 51,417
- Votes 6,938
- Parts 24
💔දෛවයේ උණු කඳුලු💔ʸⁱᶻʰᵃⁿ
ඔබ මගේ සඳම විය.....
එනමුදු ඒ පුරසඳ මිස....
අමාවක සඳ නොවේ.....
ඔබ මගේ අහසම විය....
එනමුදු ඒ නිල් අහස මිස.....
වැහි අඳුරු අහස නොවේ.....
පොරොන්දුවකි......
ඔබේ හදවතේ රිදුණු තැන්
මම මෘදු හාදුන්ගෙන් සුව කරමි.....
මම ඔබේ අඳුරු ලොව ආලෝකය වෙමි.....
හමුවීම් වෙන්වීම් මාවතේ.....
අප ගිය දුර බොහොමයි....
දිනෙක අපේ අඳුරු කාලයන් නැතිවී යාවී....
එදිනට ඔය උණුහුමේ ගුලි වී මට.....
රෑ අහසේ සොඳුරු බව දැකිය හැකි....
අපේ අරගල වල සුන්දරත්වය....
තාරකා අපට මතක් කර දේවී....
එදිනට මම
ඔබේ....
ඉඟ වටා දෑත් දවටා....
මෘදු කොපුල් සෙමින් පිරිමැද....
දිලිසෙන නෙත් යුවලට වසඟ වී....
ඔය ලවන් පෙති වල රසයෙන්
මත් වී ගිලෙන්නෙමි....
♡《YiZhan》♡
Start - 14.09.2021
End - 03.10.2021
➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.
➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි.