Select All
  • Game on (OT7) - On Hold
    5K 613 20

    පවුලකට හිමි වූ එක් උරුම කරුවෙක් පමණක් හා සදහටම එම උරුමකරුට තම ආදරය අහිමිව දිවි ගෙවීමට සිදුවන දරුණු ශාපයක්......😶 එකිනෙකා පරයමින් පරම්පරා ගණනාවක් සටන් වදින Vampireවරු සහ මයාකරුවන්........ සියල්ලකටම මැදිව අදුරෙන් පාසලක් ආරක්ෂා කරන එහි ආරක්ෂකයන් දාහතරක්..... අන්ධකාරයෙන් මූෂෙල්ගේ උරුමකරු නැගී සිටීවි...... උරුමකරුගේ තීරණ...