REMEMBER ME|JJK|✔|
අව්රුදු පහක් නිසලව ඇදේ යන්ත්‍ර ගොඩකට සම්බන්ධ වෙලා උන්න ඔහුගෙ එකම ආදරය ඇස් අරින තෙක් ඔහු මගබලා උන්නා.. කාලය ගෙවී ගොස් ඇත. මතකයන් අමතක වී ගොස් ඇත. ඇය අවදී වීද ඇත. ඔවුන් නැවත එකතු වේවිද??
අව්රුදු පහක් නිසලව ඇදේ යන්ත්‍ර ගොඩකට සම්බන්ධ වෙලා උන්න ඔහුගෙ එකම ආදරය ඇස් අරින තෙක් ඔහු මගබලා උන්නා.. කාලය ගෙවී ගොස් ඇත. මතකයන් අමතක වී ගොස් ඇත. ඇය අවදී වීද ඇත. ඔවුන් නැවත එකතු වේවිද??
"ඒ ලොම්බි....මොකෝ කියන්නෙ කොහෙහරි ඇවිදින්න යමුද?" "මට බෑ...." "වේ??" "මම ලොම්බියෙක් නෙමෙයි.....අනික පොඩි කාලෙ වගේ නෙමෙයි.....දැන් මගෙ දතුත් හොඳට තියෙනවා...." යුමී පොඩි එකෙක් වගේ කියනකොට ජන්කුක්ගෙ මුවින් හිනාවක් පැන්නෙ නිරායාසයෙන්. "තමුසෙට ළමෙක් හිටියට.....තාමත් ළමා ගති එහෙමමයි." ~UNTIL THE SPRING~
සිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋 සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන් දෙදෙනාගේ රුව..... එකම වතාවක් පමණක් හිමි වෙලා එක් සීත සෘතුවක ඔවුන් ය...
අහම්බෙන් මුනගැහුනු කෙල්ලෙක් නිසා මං මෙච්චර වෙනස් වෙයි කියලා හිතුවෙ නෑ...... මං විතරක් නෙවෙයි jimin ත්..... ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ඇත්තටම එයා මගේ ජීවිතේට ආවෙ අහම්බෙන්...ඒත් දැන් එයා මගේ මුළු ලෝකෙම වෙලා....💜️ ~~~~~ ________________________________________ Don't Copy my Work without my permission 🚫 ...
Don't Copy My Work 🚫 Sinhala Ghost fication 𝐕 , 𝐉𝐊 𝐌𝐚𝐢𝐧.. 𝐆𝐢𝐫𝐥𝐱𝐛𝐨𝐲 Spirit Lipstick 💄 හිත ගැස්සෙන අය කියවීමෙන් වලකින්න... 🤲💄....
Don't Copy My Work 🚫 Sinhala Jeon Jungkook Wolf story Revenge murderer wolf fight heartful Coercion love fanfication saty with story... 🐺💕
Don't Copy My Work 🚫 Sinhala JEON JUNGKOOK Mafia / murder Thief Love Revenge Fight Blood Start 2021/12/22
පික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon-jeongguk Enjoy ©ookies Written by @chocoviky
ජන්කුක් ගේ අසීමිත කඩවසම් මුහුන ඇතුලේ හැංගිලා හිටපු මාෆියාවේ රුදුරු ලේ පිපාසිතයා Evil Bunny ගැන දැනගෙන හිටියේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක්.... අඩු වයසින් ම සාර්ථක ව්‍යාපාර කිහිපයක සම අයිතිකරු වුන ජන්කුක් ගේ හිත හිරිවට්ටන සීතල බැල්මත් එක්ක එකතු වුන කඩවසම් පෙනුම කෙල්ලෝ පිස්සු වැට්ටුවා!!!ආයාසයකින් තොරවම ගොඩක් ක...
අහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha
මගේ මේසෙ උඩ හැමදාම තියෙන නිල් රෝස පොකුර වරදින්නේ නෑ. ඒ මල් පෙති හරිම සිනිඳුයි. මම දන්නවා ඒ කම්මුල් වුනත් මේ තරමටම සිනිඳු ඇති. මට ඒ කම්මුල් මගේ අත් අතරට අරන් සිපගන්න හිතුන වාර ගණන අනන්තයි. ඒත් මට අයිති නැති මලක් ලඟට ගන්නෙ කොහොමද මම. [JJK FF] [Completed] This is a original work so don't copy my works!!
"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...." හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භයානක මායා චිත්‍රයක් ඇතුළෙ......
I'm human too. JJK Fanfiction This is a original work so don't copy my works!!
"ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "
Don't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24
fan × idol .Seven song එකේ behind the scenes වටා ගෙතුන funny (කියලා හිතන් ඉන්න) කතාවක් . කියවලාම බලන්න බොරු නම් 😒 බය වෙන්න එපා JJK ට actress han soo-hee ව ශිප් කරලා නෑ 🙃
කී දෙනෙක් රාක්ශයා කියලා එයාට කරදර කරත් , කී දෙනෙක් ළමා මනසක් තියෙන කෙනෙක් කියලා එයාව කොන් කරත් ඇයි මට හිතෙන්නේ එයා තේරුම් ගන්න බැරි උන හරි ලස්සන පිරිමි ලමයෙක් කියලා
"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආඅහ්?"?" When jungkook entered the dark web in search of something he w...
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️
"ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ." Start date: 01.12.2022 End date. : 23.07.2023
ආදරේට කරන්න පුළුවන් මොනවද, ආදරේකට පුළුවන් මනුස්සයෙක් රාස්සයෙක් කරන්නත්.. රාස්සයෙක් මනුස්සයෙක් කරන්නත්.. බාගෙට මියැදුනු හදවතකට යලි පණදෙන්නත්.. පණ ගැහෙන හදවතක්අමු අමුවේ මරා දමන්නත්..
තමන්ට තමන්වත් අයිති නැති අස්ථිර ලෝකයක ආදරය ට අයිතිවාසිකම් කියන්නේ කෙසේද? අයිතිවාසිකම් කියන ලබා ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය ලස්සනයි ද? "එයා මට ලැබුණත් නැතත් මම එයාට ආදරෙයි" ❤☺️ 1)gift = 3 - 2022/02/07 2)short ff= 6 - 2022/02/07
FREEDOM 🏳 හැඳින්වීම ~ නිදහස කිව්වහම......එ්ක එකිනෙකාට විවිධාකාර වෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්නෙ එකිනෙකට විවිධාකාර වශයෙන් හිරවුනු මිනිසුන් පිරිසකගේ කතාවක්. මේ කතාව ගෙතෙන්නෙ උතුරැ සහ දකුණු කොරියාව වටා. ස්වභාවයෙන්ම උතුරැ කොරියාව ලෝකයෙන් හුදකලා වුනු , යුධමය නීති රාමුවක් ඔස්සේ පාලනය වන රටක...
නෑ නෑ.... මේක ලංකාවෙ ඉදන් කොරියාවට නෙමෙයි. කොරියාවෙ ඉදන් ලංකාවට... නොට් අපනයන.. ඉට්ස් ආනයන... මෙහෙම විද්‍යා මිස්ලයි ඉංගිරිසි ගුරාරයි රටට සම්පතක්... ඇයි හත් දෙයියනේ....ඩොලර් කුට්ටි පිටින්නෙ.. හරි හරි මේක ඉකොනොමික්ස් ගැන නෙමේ..... ලාංකික අධ්‍යාපන ක්‍රමය තුල ප්‍රේම කිරීම විනය විරෝධී වූ තවත් එක් පාසලක ඇති වූ ගුරු මා පි...
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?
ගහක පිපී මලකට හිතෙ ඇතිවෙන ආසාව සහා ආදරය කියන්නේ දෙකක් මිස එකක් නොවේ.. වැටෙහෙයි ඔබට.. ඇරයුම් කරමි.. එන්න.. කියවන්න.. ♡MY YOU♡
පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?