A Dream Becomes True 💞
💜️❤️ No caption
Mr. Kim Taehyung ඔයා තෝරගන්නේ ඔයාගෙ මල්ලී Jungkook ද නැත්තන් ඔයාගෙ ආදරේද. J.... Jungkook.... (GxB story So, don't add any ship reading List) Starting date - 2021/08/08 Ending date -? Presented by Adi_V_
මන් හදවතින්ම ආදරේ කරපු එයා මාව මේ ලෝකෙ තනිකරලදාල ගියාම ආයෙ වෙන කෙනෙක්ගෙ වෙන්න මන් හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් මන් දන්නෙත් නැතුව තව කෙනෙක් මගෙ ජීවිතේට ඇවිල්ල අදුරු වෙලා තිබ්බ මගේ ජීවිතෙ එලිය කලේ හද නැතුවට තරු අහස ලස්සන කරනව වගේ. ටික ටික මගේ ජීවිතේම එලිය කරන හද🌙 වෙන්න එයාට පුලුවන් වෙනකොට මටත් මගෙ පලවෙනි ආදරේ මාව තනිකරල...
පුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love and warmth since she was a child who was not loved by her mother and fa...