But I Still Want You | MYG |One Shot|
මන් හැමදාම කල්පනා කලා වැඩි කාලයක් අපේ හිතේ තියෙන්නේ, ආදරේ ද නැත්නම් දුක ද කියලා.. ඒත් මන් අන්තිමේදී තේරුම් ගත්තා වැඩිපුරම කාලයක් අපේ හිතේ තියෙන්නේ, _දුක හිතෙන ආදරය_ කියන එක කියලා. -යුන්ගි- (All from my ImAgiNatiOn) Completed@November2020