Select All
  • OOPS WRONG CENTURY !!
    7.7K 1.1K 4

    මං හිතන්නෙ මගෙ හිත හොරකම් කෙරුවෙම එයාගෙ මේ සීතල ගතිගුනේද කොහෙද .... එයා හරි සීතල මනුස්සයෙක්...කවුරු හරි එයා ගැන ඇහුවොත් මට කියන්න පුලුවන් ඔහොම...ඒත් එයා හරි මෘදු මනුස්සයෙක්...මගෙ යටි හිත මා එක්කම මුමුනන්නෙ මෙහම!!