Select All
  • 𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete)
    2K 499 7

    "මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හරි පාරට ගනින්.... මම එදාට අනිවාරෙන් උබලට තෑන්ස් කරයි.. ඒත්.. කවදාවත්...