Select All
  • She's mine (Completed)✔ ✔ ✔
    46.5K 8.3K 42

    මේක අපි කවුරුත් දන්න අපේ ජිමින් කොල්ලා ගැන තමයි තියෙන්නේ ,එයා තමයි මේකේ main character එක කෙල්ලගේ නමනන් ආරෝහි 🥰 මේක ආදර කතාවක් 😘ඒත් ටිකක් කරදර මැද්දෙන් තමයි යන්නේ 😔 මේකේ විශේෂ චරිතයක් ඉන්නවා ඒ තමයි අපි දන්න black pinks එකේ rose ...මන් කැමති idol කෙනෙක් එයත්. ඒ හින්දා එයාවත් මේකට දැම්මා ....එයා මේකේ ටිකක් නපුරු චරිත...

    Completed  
  • Fantasy school with 4w✔️✔️
    17.7K 2.7K 38

    වැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්‍රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with 4w

    Completed  
  • Happiness
    239 39 1

  • 🚫The Fault🚫 [COMPLETED]
    31.6K 6.4K 18

    🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️

    Completed   Mature
  • •It's Me, Not He• [Completed]
    37.8K 3.9K 15

    Wanna know what happened??😏 Then read😋😂💜💜💜 English version https://www.wattpad.com/story/274937062

    Completed  
  • මනෝකාය (Completed)
    16.7K 4.2K 15

    යම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.

    Completed  
  • Miss you forever....🥀💔( Completed✓)
    208 30 1

    දුකයි මැණික... ඔයා නැති මේ හිතට අසරණයි ඔය හිනාව දකින තුරු ම වැයෙන හැම ගී තනුවකම ඔයා ඉන්නවා තුරුළු වෙලා මාත් එක්ක හදවතේ කොනක දවසක් දෙන්න මැණික මට ඔයා ළගට එන්න දාලා ගිය ඒ හුස්ම කදුළු වගේ මැකී යන්නේ නැතුව මතකයන් හිතේ හිර කරන් ඉන්න පුළුවන් ද මේ හිත දුකින් මැණික පුළුවන් ද ආයෙත් ළග ඉන්න මගේ හැමදාම......🥺💔🥀

    Completed  
  • 💜️Mine Only💜️
    52.4K 7.4K 64

    BTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson

  • Our Life..(ONE SHOT)[COMPLETED ✅]SINHALA FF°°••
    2.7K 316 2

    One shot....hope you will like it.... Jungkook and Lily-ආආආආආආආආ Jungkook-මං ඔයාව බාරගන්නම් ඔයාට ප්‍රශ්නයක් නෙමේ නම්.. Lily-ඔව් මං ජේජු යනවා... අප්පා... මෙය fan fiction එකක් පමනී🤗🌸

    Completed  
  • Winter Wind (Completed)
    552 99 1

    ඇය, සිසිරයේ පැමිණි, තවත් එකඳු, සීත සුලඟක්ම පමණයි! මොහොතකට වතෙහි දැවටි, ඊළඟ නිමේෂයේදි මිරුඟුව සේ නොපෙනී යන, ස්පර්ෂයකදු නොසෑහෙන, සිසිලකර මද පවනකි ඈ.. By Aura🍓🦊 2021.09.24

    Completed  
  • MOONCHILD [Completed ✅]
    380 93 2

    වසන්තයක් වගේ දැනෙන හැඟීමක් ලඟ කවුරුත් කැමති නවතින්න. ..ඒක අපි ආදරේ කරන කෙනෙක් නැත්නම් යාලුවෙක් පවුලේ කෙනෙක් වුනත් වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනා කවදාවත් අපිව දන්නේ නැති කෙනෙක් වුණොත් ඒත් වෙන්න පුළුවන් නේද...? He's my moonchild.,.♥️

    Completed