Miss you forever....🥀💔( Completed✓)
දුකයි මැණික... ඔයා නැති මේ හිතට අසරණයි ඔය හිනාව දකින තුරු ම වැයෙන හැම ගී තනුවකම ඔයා ඉන්නවා තුරුළු වෙලා මාත් එක්ක හදවතේ කොනක දවසක් දෙන්න මැණික මට ඔයා ළගට එන්න දාලා ගිය ඒ හුස්ම කදුළු වගේ මැකී යන්නේ නැතුව මතකයන් හිතේ හිර කරන් ඉන්න පුළුවන් ද මේ හිත දුකින් මැණික පුළුවන් ද ආයෙත් ළග ඉන්න මගේ හැමදාම......🥺💔🥀
Completed