The Beggar🖤🤍ll KSJ (One Shot)
උස් පහත්කම්,🌿 පොහොසත් දුප්පත් කම්,🍂 ලෝකයක් මනියි නම්,🍁 කලු තැවරුනු,🖤 සුදු හදවතක අරුමය,🤍 කවුරු දකින්නද?🖤🌱 kim_son_joon Published Date: 2021/12/ 04
උස් පහත්කම්,🌿 පොහොසත් දුප්පත් කම්,🍂 ලෝකයක් මනියි නම්,🍁 කලු තැවරුනු,🖤 සුදු හදවතක අරුමය,🤍 කවුරු දකින්නද?🖤🌱 kim_son_joon Published Date: 2021/12/ 04
මතකද දවසක් 🍁 කොහෙන්දෝ ආපු කුමාරයෙක් මගේ පාර වෙනස් කලා?🍂 කවුරුත් නොදුන්න තැනක් ඔයාට වෙන් කලා...💕 මතකද තවමත් ඒ හිනාව.. කාන්තාරට ඇදහැලෙන පොද වැස්ස වගේ හිතට තෙත උනන... ☘️ දවසක් අල්ලන්න බැරි හීනයක් හොයාගත්තා මතකද?💕 අල්ලන්න බැරි වුනත් සනසන්නෙත් ඒ හීනෙමයි නේද? 🍃 ආදරණීය ඔදූන්..❤️ Kim Son Joon Published Date:2021/11/29
මීදුම් වැස්සත් එක්ක මගේ කුඩේ ඇතුලට ඇවිත් පායපු දගකාර දේදුන්න ... දුර ඈතකට මාව දාලා ගිහින් නතරවෙලා..
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය.., ලබා ගැනීමක්ම විය යුතුද..? 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 Start Date 📆 : 2021.10.24 End Date 📆 : 2021.11.05 BTS 💜️ Kim Tae Hyung ~ Fan Fiction Only ✍️
"ඔයාගෙ කටහඬ හරි ලස්සනයි.."එයා කිව්වා.. ජීවිතේ පළවෙනිම පාරට.. මම මගේ අසම්පූර්ණ කටහඬ ගැන සතුටු වුණා.. ~Based on Tourette Syndrome ~Pure fictional Min Yoongi Fanfiction
- It's the most beautiful place she has ever seen in her life - 🥀 ".......So this must be the HEAVEN which i had dreamed about....." #743 - heaven
කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැරැද්දක් නම්... ?... 🥀 ආදරෙයි කියලා වචනෙන් නොකිව්ව ආදර කතාවක්... !! HaruMan ( Just One Day ) 🍂 Start Date 📅 : 2021.10.25 Published Date 📅 : 2021.10.31 KimSeokJin FanFiction BTS #JustFanFiction
"සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~
තමුසෙත් හරියට සිගරට් එකක් වගේ... ඇති වෙනකන් උරල උරලා විසික් කරපු කුනු ගොඩක්..
ප්‍රේමය යනු හිමි වීමම පමණක් ද..... ඒ කෙසේ වූවත් හිමි වූ සෑම තැනකම ප්‍රේමය තිබුනා ද යන්න පැනයකි....... #238 - one side love #7 - camellia