Select All
  • ⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]
    7.2K 1.5K 21

    ආදරේ හරි පුදුමයි..කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලන්නත් පුලුවන් තරම් බලවත්...මේ කතාවත් ඒ වගේ...දඟකාර කෙල්ලෙක්ට පුලුවන්ද දරදඬු හිතක් තියෙන තරුණ සෙන්පතියෙකුගෙ ආදරේ දිනාගන්න...ඒත් ඒ ආදරේ සදහටම පවතීවිද.....?❤️⚔️❤️ 🌸⚔️Lovers meet by destiny of love... But sometimes it's so cruel....⚔️🌸 (Wang Jia Er කියන්නෙ g...

    Completed  
  • I FALLING LOVE WITH A IDOL [Completed]
    4.7K 697 19

    ලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න යන එයාලට අහම්බෙන් SHINEE ලාව හම්බ වෙන්නේ. ඒ වුනත් ඒ GIRLS තුන්දෙනා SHINEE SHAWOL ලා ඉස්සර ඉදලාම ඉතින් මේ කෙල්ලො තුන් දෙනා SHINEE ලාට හිත ඇතුලෙන් ආදරේ කරනවා.ඒත් SHINEE ලා UNDERWORLD...

  • ❌𝘛𝘏𝘌 𝘌𝘓𝘌𝘝𝘈𝘛𝘖𝘙❌
    2.6K 583 16

    Agency එකෙන් අයින් වෙලා අලුතින් වැඩ පටන්ගන්න ලෑස්ති වුන Got7 කොල්ලොන්ට එයාලගෙ අලුත් නවාතැනේ තිබුණු අබිරහස් විදුලි සෝපානයක් හම්බවෙනවා...😶ඒකෙ සැඟවුනු රහස මොකද්ද කියල හොයාගන්න මේ හත්දෙනාට තදින්ම උවමනා වෙන්නෙ නවාතැන ඇතුලෙ සිද්ධවෙච්ච අත්භූත සිදුවීම් කිහිපයක් නිසා...😐 ඉතින් මේ කොල්ලො සෙට් එකට Elevator එකේ තියෙන අබිරහස හො...

  • 💚MY ANGEL PRINCE❤(zhanyi)☑️
    2.3K 382 3

    හැමදාම මගේ හීන වලට ඇවිත් මාව පුදුම කරන කෙනා ඔයාද. මම ඔයාව හැමතැනම හොයනවා.... ඉක්මනට මගේ ලඟට එන්න❤

  • I Pɾҽƚҽɳԃ Yσυ'ɾҽ Mιɳҽ [on Going]
    3.5K 652 17

    "ඔව්. ඔහු මෙතැන සිට තමා ගියේ.... Se-ri දිහා නිකමටවත් ඔහු බැලුවෙවත් නෑ.."😂 Wang Yoo කුමරු එසේ පවසමින් හයියෙන් හිනා වුනා. "මා අසා ඇති පරිදි නම් ඔහු කිසිවෙකුටත් සෙනෙහස දක්වන අයෙක් නම් නොවෙයි. විවාහයත් ඉතින්....🙄" "දේශපාලන විවාහයක්...😔" Hae So කියන්න ගිය දේ Yoon Se-ri සම්පූර්ණ කලා............