𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥 (Completed)
එකම මවකගෙන් නොඉපදුනත් එකම කුසෙන් ඉපදුනා හා සමාන යහලුවන් මේ ලෝකේ ඉතාමත් අඩුයි.🥺 ඒ වගේ යහලුවන් ලබන්න ඒ කෙනා ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ.🙂 අපි හැමෝම දන්න අපි හැමෝම ආදරේ කරන BTS සාමාජිකයන් කියන්නේ ඒකට හොදම උදාහරණයක්.😊 ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත කතාව මේ ආකාරයට පොඩි පොතකට සීමා කරන්න නොහැකි උනත්. මාත් ගෙතුවා පොඩි කතාවක්.😶�...