(අ)සිහි (Ongoing)
හරිම සාමාන්‍ය කතාවක්.
Dear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚
💚ඇයි ඩැඩී ඔයාගෙ බෝ පැටියව එහෙම දාලා ගියේ..💔ඔයාට දුක නැද්ද ඩැඩි එහෙම ගියේ .ඇයි....මන් වන්ග් යිබෝ💚...මගෙයි මගේ ඩැඩා ශියාවො ජාන්ගෙයි❤️ කතාව අහනවද..
හිත පුරා කලා සෙල්ලම් නුඹ සුලග වගේ ඇවිදින්...
ඔයාගෙ ලස්සන ඇස් දෙකට මං වශී වුනේ අද ඊයෙක නෙමෙයි..... 💕 ඔයා මෙහෙට එන්නත් කලින් ඉදන් මං ඔයාට ආදරේ කලා....... 💕 ඔයා වගේ ලස්සන එක්කෙනෙක්ව මං මීට ඉස්සර දැක්කෙම නෑ ආදරෙයි සදහටම...... 💕
*නුබ මම අපි* කොහේ හෝ නුඹ නතර වී ... කාට හෝ ජීවිතය දී ... තුටින්නම් මට ඒ ඇතී .... නුඹ මගේ නොව්නට කම් නැතී ...
"යනවා ඕයී යන්න "අසල තිබූ කොට්ටයකින් අක්කාට දමා ගැසූ පවන් ඇදේ මූනින්තලා වූයේය .අක්කා සිනාසෙමින් කාමරයෙන් පිටවී ගියාය. "මේ කවුද මික්ස් ස්කූල් එකේ ඩිබෙටින් ටීම් එකේ ලීඩර් " යන්න ගිය අක්කා නැවතත් කාමරයේ දොරකඩ සිටගෙන ඇසුවාය . "මගේ බෝයිෆෙන්ඩ් නේ " පවන්ට ඉබේටම කියැවුනි.
සැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම් ළග......🌵❤️ Start : 22/Aug/10
❤ You are my baby... Forever Mine 💚 I am your Baby... Love you Daddy... Start : 27.06.2022 End : - 05.10.2022
හිත හීන හොයාගෙන යන ගමනේ සන්තාප මැදින්.... සන්සාර පුරුද්දට නැවතුනි මා ඔය රූපේ ලගින්..... ආත්ම ගානක් පතාගෙන එන අපූරු ආදර කතාවක දිගහැරුම....
පහන් තරුවක් වෙලා....... ඔබේ ලෝකය පුරා...... හිදින්නම් සෑමදා..... හදින් මියෙනා තුරා....💋❤️💚......
දෛවය පුදුමයි... අපි හිතන දේම වෙනවද? අපි කැමති දේම වෙයිද? ඉතින්, අපිට අපි කැමති විදිහට දෛවය වෙනස් කරගන්න පුලුවන්ද....?
All credits of the story must go to the real owner of the story. @Endless_Infinity I'm just translating it into Sinhala. විවාහ වූ යුගලයන් අතර පවා මතභේදාත්මකභාවයන් සහ ගැටුම් පවතී. වන්ග් යිබෝ සහ ශියාඕ ඡාන් ඉන් බැහැරට අයත් වූවෝ නොවූහ. (SHORT STORY) *Just translating it.
(Zhanyi) 𝐖𝐚𝐭𝐜𝐡 𝐰𝐢𝐭𝐡 𝐠𝐥𝐢𝐭𝐭𝐞𝐫𝐢𝐧𝐠 𝐞𝐲𝐞𝐬 𝐭𝐡𝐞 𝐰𝐡𝐨𝐥𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐚𝐫𝐮𝐧𝐝 𝐲𝐨𝐮 𝐛𝐞𝐜𝐚𝐮𝐬𝐞 𝐭𝐡𝐞 𝐠𝐫𝐞𝐚𝐭𝐞𝐬𝐭 𝐬𝐞𝐜𝐫𝐞𝐭𝐬 𝐚𝐫𝐞 𝐚𝐥𝐰𝐚𝐲𝐬 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐢𝐧 𝐭𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐮𝐧𝐥𝐢𝐤𝐞𝐥𝐲 𝐩𝐥𝐚𝐜𝐞𝐬. 𝐓𝐡𝐨𝐬𝐞 𝐰𝐡𝐨 𝐝𝐨𝐧'𝐭 𝐛𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐢𝐧 𝐦𝐚𝐠𝐢𝐜 𝐰𝐢𝐥𝐥 𝐧𝐞�...
"ඔයා මගේ ජීවිතේට ආපු miracle එකක්... ඔයා මගේ ළඟින් ඉන්න හැම දවසක් ම මට Miracle එකක්....." Sean Xiao Zhan ❤️ "එයා තමයි මම ජීවිතේටම දැකපු ලස්සනම තරුව... ළඟින් ඉන්නකොට මට ලොකු ආලෝකයක් ලැබෙනවා..ඒ එළිය අහසේ තියන හඳ තරු වලට වඩා වැඩි....මගේ බලාපරොත්තු වගේම ආදරෙත් ඒ තරුවේ එළිය වගේම දවසින් දවස වැඩි වෙනවා. ඔව් ඒ තරුවට මම පුදු...
2022.03.20. Xiao Zhan & Wang Yibo ආදරය ගැන කතාවකි මේ. Zhan ඔහුගේ පියාගේ "XG4S" Xiao Group 4 Securicor [XG4S is a Chinese multinational private security] සමාගමෙහි "ආරක්ෂකයා" ලෙස සේවය කරයි. Zhanට ඔහුගේ මව විසින් ඉතිරි කරන ලද වෙනත් ව්‍යාපාර ද තිබේ. ඔවුන්ගේ සමාගම උසස් නිලධාරීන් සහ පුද්ගලිකව ආරක්ෂා කරයි. යිබෝගේ ජීවිතය අ...
We can't say that person is not good. even in the world's most bad person can have 1% good. just think ABOUT THAT 1% YiZhan❤️💚 Love Story
ආත්මයක් පාසා සොයා පැමිනෙන අසම්පූර්න ආදරයක්.. එකිනෙකාව නැතුවම බැරිව ගෙව්න ලස්සන ආතිතය... ලේ විලක් මැද අවසන් වෙද්දි... නමට කැලල්ක් එක්ක මිනී මරුවකු ඌ පෙම්වතෙක්.. ශාන් මන් තමුසෙට ආදරෙයි ශාන්... මේ මෝඩයා හින්දයි අද උබ දුරක ඉන්නෙ මගෙ රත්තරනෙ .. උබ දුරක ගියේ ඒකයි.. ඉපදෙන ආත්මෙක ආයෙත් මගෙ වෙයන් වස්තුව මට සමවෙයන්.... අතපසුවීම...
Yes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on tighter. 🌻Start : 24:04:2022 🌻 End : -
Secret's Entrance කතා මාලාවෙ දෙවෙනි දිගහැරුම . මේක කියවන්න කලින් අනිවාර්යයෙන් පලවෙනි කොටස කියවලා ඉන්න.. ආදරය , අහිමිවිම් , ලේ වැගිරිම් සමග අන්ධකාරයේ යලි නැගි සිටිම. මේ Devil's Blood , එන්න ආයෙත් මාත් එක්ක මේ පෙහෙලිකා විසදමු.... ලන් ජිංයි ✍️
ගින්දරින් සැගව ගිය සොදුරු හදවතක් ආදර දිය පොදක සිහිලසින් නිවා සනහාලූ ආදර අන්දරය...
❤️ආදරේ කියන්නෙ ලබාගැනී ම ම නෙවේ කියල ඉගෙන ගත්තෙ උබෙන් මං... උබට මාව මරන්න පවා පුලුවන් වුනා.. හැබැයි මම උබෙන් පලිගන්නෑ.. ඒත් උබෙන් ඈත් වෙනවා... සදහට ම... ඔව්.. හැමදාට ම... 💚මම මෙ අත් වලින් ද එයාව මැරුවෙ... ඒත්... එත්... මට එයාව මරන්න ඕන වුනා.. ඇයි දැන් මගෙ ඇස් වල කඳුළු.. මට.. මට බෑ... මමත් එනවා... උබ ගාවට එනවා...