เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ )
හදිස්සියේ හරි ඔයා ගේම් එකක් ඇතුලට ගියොත් ඒකත් ඔයාගේ හොදම යාලුවෝ ටික එක්ක . හැබැයි ඔයාට එහෙදි කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුනු අයව හම්බ උනොත්. හදිස්සියේ හරි ඔයා ආදරේ කරන් කෙනාට ගේම් එක ඇතුලෙදිම ඔයාව දාලා යන්න සිද්ද උනොත්. ඔයාගේ ජීවිතේට මොනා වේවිද . ...