-Plot 23 -
If you know ~, You know.
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️
LOVE?? It has changed I didn't know it But I still love you, unconditionally!! I have no life without you, But.... love is not something that can be obtained by force, I know it.. Also It makes me happy that you are happy, You don't belong to me So I'm letting you go, Because to be yours is Just a dream for me... ...
Kim taehyung..හැමවෙලේම හිනාවෙලා ඉන්න ගොඩක් ලස්සන,නිතරම කියවන,හුරුබුහුටි දගකාර කොල්ලෙක් Kim Seok jin..කිසිම වෙලාවක කිසිම වචනයක් කතා නොකරන ආඩම්බර කොල්ලෙක්.. මේ දෙන්නම seoul highschool mateලා.ටේට නම් අලුතින් scl එකට ගිහින් යාලුවො ගොඩක් හදාගන්න පුලුවන් වෙනවා.ඒත් එක ගෙදර ඉදලත් ජින් නම් ටේගෙ යාලුවෙක් උනේ නෑ😂 ඒත් ද...
චරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..