𝐋𝐨𝐯𝐞 𝐌𝐚𝐳𝐞 (OnHold)
🍁 සෙල්ලක්කාරකමින් ගෙවපු ජීවිතේක හැරවුමක් .. ආදරෙ යන වචනයටද වෛර කල ඇයට අහම්බෙන් හමු වූ සංසාරගත ප්‍රේමයක් ..🍁 ආදරය නම් ප්‍රෙහෙලිකාවට මැදි වුනු හදවත් දෙකක ආදර කතාව ... ❤︎ Lᴏᴠᴇ Mᴀᴢᴇ ❤︎
🍁 සෙල්ලක්කාරකමින් ගෙවපු ජීවිතේක හැරවුමක් .. ආදරෙ යන වචනයටද වෛර කල ඇයට අහම්බෙන් හමු වූ සංසාරගත ප්‍රේමයක් ..🍁 ආදරය නම් ප්‍රෙහෙලිකාවට මැදි වුනු හදවත් දෙකක ආදර කතාව ... ❤︎ Lᴏᴠᴇ Mᴀᴢᴇ ❤︎
" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....