මතකයට හොරෙන් ✔️
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~
ඇහෙනවා ද මැරුණු හදවත මගේ.. ඔව් ඒක තාම උඹ නමින් ගැහෙනවා ... ඔව් මේ අපේ කතාව , සමාවෙන්න මට 🥰
VɆɆ₦Ʉ₴ ฿Ʉ₮ ₱ⱧɎ₴ł₵Ø 🔥_හැදින්වීම_🔥 ආදරය > ආදරය කියන්න මොකද්ද ¿ විශ්වාස කරනවද ? ආදරයට... දෙවියෙක් යක්ශයෙක් කරන්නත් , යක්ශයෙක් දෙවියෙක් කරන්නත් පුලුවන් බව .. ආදරයට ඕනිම දෙයක් කරන්න පුලුවන් ආදරනීය හදවතක් බිද දමන්නත්, කැඩුනු හදවතක් සුවපත් කරන්නත්... මිනිසුන් විවිධාකාරයී සැවොම ඇතුලාන්තයේ ආලෝකය සහ අදුර ගැබ්ව තියෙනවා...
ඔයා කවුද... ඔයා දැනගන්න ඕන නෑ දැන්ම... එතකොට මේ ආත්මෙ මට ඔයාගෙ වෙන්න බැරිද ශාන්... ඔයා පරක්කු වැඩියි බෝබෝ...මට කාලය ආපස්සට හරවන්න බෑ... මම වෙනුවෙන් ඉන්න... අනිවාර්යයෙන්ම....💫
අතීතයේ කාලෙක ආඩම්බරකාරයෙක්ට ආදරේ කරපු සෙල්ලක්කාර දඩබ්බරයෙක් ඔවුන් එක්ව ඇවිදන් ගිය පාසටහන් වල මතකාවර්ජනයක් වර්තමානයේ සම්මතය අසම්මතය අතර දෝලනය වන ආදරයේ රිදී හුය අවසානයේ ඔවුන්ට ඔවුන්ගේ අතැඟිලි අත්හැරේද......? 💚 Foot print in the Guzu❤ ...
" ඇ..ඇයි එහෙම දෙයක් කළේ ? "...❤ . . " ඒක ඔයා වෙනුවෙන්.."...💚
අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi
ZhanYi❤️💚 "මම එදා රෑ දැනගෙන හිටියේ නැහැ, මම මගේ පුද්ගලයාව හොයාගත්තා කියලා" "I didn't know that night, I'd found my person"
● Zhan ge ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද..?ඇයි එහෙ..ම මට කරන්නෙ..zhaaaaan ඇයී...??? '...................................' ● යිබෝ...මන් තමුසෙට ආදරෙයි..කියන එක අහනවා..බෝ..... '......................................' ◇අපරාධ සොයා යන පොලිස් නිළදාරිවරයන් දෙන්නෙක්.. ◇අපරාධ සොයා යන මොවුන් දෙදෙනාගෙ සම්බන්ධයට කුමක් වේවිද..??? දැනගන්න...
happy halloween bbe .😜 the vampier is so cute But his lover is a demon .. This is my uncounted story and first Zhanyi ff ..anyway continued....💚❤️
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා........ ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා....... ❤️
Wang Yibo ට ආදරය කරන්නේ කවුද ? Xiao Zhan ද? නැත්නම් වෙන කෙනෙක්ද?.. ⚠️ මෙය boy love කතාවකි. අකැමැති නම් කියවන්න එපා. ⚠️ Untamed Fanfiction. ⚠️ Zhanyi ⚠️ මගෙ හිතේ ඇදුණු කතාවක් පමණි.
- කවදාවත් ආයි ඇත්ත නොවෙන මතකයන් එක්ක ජීවත් වෙන්න වෙන එක තමයි මනුස්සයෙක් විදියට මේ ලෝකෙ විඳින්න වෙන ලොකුම වේදනාව..... + එහෙනම් මම ඒවා සදහටම අමතක කරලා දාන්නද??? - එපා!!!! හිතන්නවත් එපා!!!! + ඇයි ඒ???? - මොකද වේදනාවක් උනත් ඒ මතක වලට මම ආදරෙයි.... zhanyi fanfiction ❤💚 so guys hope you will enjoy my...
ඉර අවරට යන්නේ නැති වුණත් ඔරලෝසුවේ කටු කැරකෙන ඒ මහ රෑ මම දැකපු ලස්සනම චිත්‍රය තමයි ඔයා..... මම ආදරෙයි.....ඒත් එයා මට ආදරේ කරයි ද? ජිවිතේම traveling ඒ මගේ ජීවිතේ...
•° මගේ ඤාව්ව 💚 °• මගේ චාන්ගා ❤️ ❤️ ඔව් එයා ඤාව්වෙක්...ආදරේ හිතෙන ලොම් ගුලිය මගේ 💚 මගේ මිරිස් කරල..චාන්ගා..ඔව් එයානන් මිරිස් කරලක්ම තමයි..💞
ආදරයක් ඇති වෙන්න එක මොහොතක හමුවකට පුලුවන් නම්.... ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන් නම් .... ආදරය වෙනුවෙන් මුලු ජීවිත කාලයම බලා හිඳින්නට පුලුවන් නම්.... සමහර විට ඒක මෝඩ කම වෙන්න ඇති ඒත් මම ඒ විදිහෙ මෝඩයෙක් වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ.... ඒ ඔයා නම් ....