*ස්පන්දන||[Completed Bl]
"වියරු දේශපාලනය බිලිගත් සොදුරු ජීවිත" හුදෙක් මාගේ නාමය ප්‍රමෝට් කිරීම උදෙසා ලියන ලදී..... කැමති අයට bl , අකමැති අයට brotherhood ....ඔය දෙකටම ශේප්...ඒත් අකමැත්තෙන් කියවා ඕතර් සමග වාද කිරීමෙන් වලකින්න....🐵❓....... _Shane_

දඟකාර සුළඟේ පැටලී ආදරය සොයා ගිය අහිංසක කුරුල්ලෙකු, තටු සිඳී පොළවට ඇද වැටුණු පසුවත් ආදරේ ලබයි....නොසිතූ තරම්.. නොසිතූ ලෙසින්
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂
මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤