Destiny (completed)
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...❤️
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...❤️
පාසල් වියේ හද බැදි පිරිමි රුව මිතුරියකගේ පෙම්වතා වූ කළ, ඒ මිතුරියගේ පෙම්වතා අද තම සැමියා වූ කළ, ඒ සැමියා තම පළමු පෙම ම පතන කළ, ඇගේ ආදරයට කුමක් සිදු වේද.... ඒ ගැන දැනගන්න ආදරණීය නපුරා සමග රැදෙන්න... 💕💕💕
අතීතයත් වර්තමානයත් අතර සිරවූ තරුණයෙක්.. සැබෑවත් සිහිනයත් මැද අතරමං වූ තරුණියක්... ආදරයත් ආකර්ශනයත් පටලවාගත් තරුණියක්... සිත් දෙකක් අතරට මැදිවූ අතීතයක්... මන්දාරම් අහස යට ගොඩනැගූ ප්‍රේමයක්...❤️ එන්න....අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු... ❤️