Select All
  • only his ⚠️️🔞❤️🌍 [Complete]
    52.6K 5.8K 22

    මට ආදරෙයිද? ඔව් එහෙනම් ඇයි මාව මෙහෙම හිරකරන් ඉන්නේ? ආදරෙයිනම් මට ආපහු මගේ ජීවිතේට යන්න දෙන්න . මෙහෙම හිරකාරයෙක් වගේ ලෝකෙට අතුරුදන් මනුස්සයෙක් විදිහට මට ජීවත් වෙන්න බැ. තමුන් මගෙ විතරයි. කාවත් අයිති වෙන්න තියා කාට්වත් බලන්නවත් දෙන්නෙ නැ. මගෙ අත්දෙකෙන්ම මරල දානව මිසක් තමුන් දිහා බලන්නවත් දෙන්නෙ නැ මං .

  • TOXIC
    10.4K 1.2K 16

    (About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)

  • RED FLAG |SEASON 1| ✔
    141K 24K 33

    ටික වෙලාවකින් බංකරේට එලියක් වැටුනේ බොඩිගාඩ්ස්ලා 10 ක් 15 වටකරගෙන 25 ක් තරම් වයසැති තියනු දෙනෙත් ඒකාකාරි ඇහිබැමි හොදින් ඔපවැටුනු මුහුණත් , උසට සරිලන ශක්තිමත් හැඩිදැඩි ශරීරයක් සහිත පුද්ගලයෙක්ගේ පැමිනීම නිසා... "ජිමින් ..." මාෆියා ලෝකයේ නම ඇහුවත් උගුරවේලිලා යන තරම් පෞරුෂයක් ඔහුට තිබුනා.. ජිමින්ගේ මූන දිහා බලන් කතා කරන...

    Completed   Mature