Apple VS Mochi❤️(completed)
මගෙ නම රෝසි....අවුරුදු 21යි.... කොරියාවට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.... ඒ ඉන්නකොට යන්න චාන්ස් එකක් ලැබුනා..... කියවලා බලන්නකො....☺️😊💜️
මගෙ නම රෝසි....අවුරුදු 21යි.... කොරියාවට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.... ඒ ඉන්නකොට යන්න චාන්ස් එකක් ලැබුනා..... කියවලා බලන්නකො....☺️😊💜️
"මිනිස්සු හරි කුහකයි.. එයාලා ආදරෙ කරන්නෙ ලස්සන දේවල් වලට විතරයි.. ඇයි එයාලට බැරි හැමෝටම එකම වගේ ආදරෙ කරන්න..." Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා⚠️️
ද බිග් බ්රේන් නාම්ජුන්😂🔞💔 F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුන් නැත්තන්, අත පාවිච්චි කරන්න සිදු වෙනවා?? දැනගන්න ඕනේ නම් කියවන්න... ~Oneshot~
What is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණා.
bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)
මටම ඇයි මෙහෙම වෙන්නෙ😧😧😧. මම ඒ ජොබ් එක කලේ ගොඩක් ආසාවෙන්. දැන් සේරම ඉවරයි. අර CEO කාරය තමයි මාව නැති කලේ😠😠😠. මට ඔය මිනිහව ආයෙ අහුවුණොත්...... මම CEO කාරය කියල හිතාගෙන අතේ තිබුණ බියර් ටින් එක පොලවෙ ගහල ඒක පාගෙගන පාගගෙන ගියා. ඊට පස්සෙ තව Soju ටිකක් තියනවද කියල බැලුව. ඒවත් ඉවරයි. 😕