Jeon_Lyo_Hyun
- Reads 2,048
- Votes 344
- Parts 6
"ඇයි හයුන්ග් එයා එහෙම කරේ? "
" ශ්....මට දැන් පොඩි ගමනක් යන්න තියෙනවා hoseokie මන් ගිහින් එන්නම්. හයුන්ග් එනකන් පරිස්සමින් ඉන්න ම්ම්? "
"ඇයි හයුන්ග් මාව දාලා යන්නෙ. මට මෙතන ඉන්න බෑ හයුන්ග්....."
"මියානේ හෝසොකී....මියානේ.....මට අදම ඔයාව එක්ක යන්න බෑ පැටියෝ..."
යුන්ගි එතනින් පිටව ගියේ හිතින් දහස් වාරයක් ඔහුගෙන් සමාව යදිමින්ය..
එක් සිදුවීමක් නිසා වෙනස් වූ ජීවිත කතාවක, නිමාවක් නැති සහෝදර ප්‍රේමයක්.
තමාගෙ සහෝදරයා වෙනුවෙන් ජීවිතයම කැප කරන ආදරණීය සහෝදරයෙක්.
HAJIMA........