Select All
  • VIVID EYES ~ (PJM) fanfic by chocochip_mochi
    19 12 2

    බලාපොරොත්තු නැති ජීවිතයක් හරියට සීත සෘතුවට අහුවුණු රෝස මලක් වගේ... රෑ අහසේ පායපු පුංචි තරුවකට පුළුවන්ද ඒ තනිවුණු රෝස මලට උණුහුම දෙන්න... මට සමාවෙන්න ඔය දිලිසෙන ඇස්වලින් කියපු දේවල් තේරුම් නොගත්තට... පොරොන්දු වෙන්නම් ඒ දැකපු හීන හැබෑ කරනවා කියලා... හැබැයි එතනින් පස්සේ මම හොයාගෙන එන්නම් මට මගහැරුණු ඒ හදවත...