Bribery Husband ; )
+මොන වදයක්ද අයිසෙ .. එහාට වෙලා ඉන්නවකො ඇලෙන්නම එන්නෙ ..! -තමුසෙ ගාවට එන්නැතුව මට එහා ගෙදර අංකල් එක්ක ඇලෙන්න කියනවද මිනිහො ..! තමුසෙගෙ පොලිස් නීති මේ ගෙදරින් එලියෙ තියාගත්තොත් හොදා ... නැත්තන් මම නරක මිනිහ කියන්න එපා ..! +තමුසෙනම් මගෙ කරුමෙට ආව එකෙක් ..! වරෙන් ඉතින් ....! -ඔයා ගාව හරි පුසුඹයි සුදු මහත්තය .. මගෙනෙ ඉතින්...