Select All
  • Little Universe ||JJK [Completed]
    322 73 1

    මම... පුංචි විශ්වයේ නිහඬ ගායක, ජන්ග්කුක්...

    Completed  
  • 𝙷𝚢𝚞𝚗𝚐'𝚜 𝙱𝚞𝚗𝚗𝚢 ||ɴᵒᵗ ᵃ ˢʰⁱᵖ ˢᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
    1.6K 332 1

    මහ රෑ බබෙක් ගේ අඩන සද්දයක් ඇහුනා... ඒකත් මහ වැස්සේ.... හිතුවේ නෑ ඒ පොඩි පැංචගේ මූණ බලන් මගේ ගේ දොර කඩ ලග අතෑරියේ ඔයා කියලා... "එයාව හොදට බලාගන්න ජිනී..." ඒ පුංචි හා පැංචා ඉදිය කූඩේ තිබ්බේ එයාගේ අත් අකුරු වලින් ලියපු ලේ ගෑවුණු එයාගේ අන්තිම චිට් එක.... • Not a ship story ❌ • No mature content ❌

    Completed  
  • Killer Bunny [ oneshot ]
    727 154 1

    ඩික්ක්‍රිප්ශන් ඉල්ලේ ..🙂 stay home and stay safe .❤️💜️

    Completed  
  • ..𝑆𝑇𝐴𝑌.. |𝗝𝗝𝗞*
    299 33 2

    ජිවිතේ හොදම කාලේ තමන්ගේ පවුල වෙනුවෙන් කැප වෙලා ජිවත් වෙන පියෙක්, මව් සෙනෙහස සොයන අහිංසකාවියක්, දගකාරකම් නොඅඩු ආදරණීය වෛද්‍යවරියක්... 🤍✨ ..Please don't copy my works.. Start Day-2022/01/09... End Day-

  • See You Again || KSJ || [ completed ]
    315 88 1

    " අපි හැමෝම.ඔයත් එක්ක ඉන්නවා. " මම වාහනේ ට නගින කොට ඇහුනේ එච්චරයි . මම තියපු අඩිය මට ගන්න ඕන වුනත් දැන් ඒක ගන්න බැහැ. මොකද මම තියලා ඉවර නිසා. ඒත් ඒ වචන පේලිය ලොකු සැනසීමක් වුනා . ඔව් මම තනිවෙලා නැහැ. මම.තනි වෙන්නෙත් නැහැ. මට ඒ හය දෙනා ඉන්නවා ලොකු දම් පාට මුහුදක් එක්කම.. නැවත හමුවෙමු. 💜️ See You Again ... ...

    Completed  
  • The Beggar🖤🤍ll KSJ (One Shot)
    631 167 1

    උස් පහත්කම්,🌿 පොහොසත් දුප්පත් කම්,🍂 ලෝකයක් මනියි නම්,🍁 කලු තැවරුනු,🖤 සුදු හදවතක අරුමය,🤍 කවුරු දකින්නද?🖤🌱 kim_son_joon Published Date: 2021/12/ 04

    Completed  
  • BEGINNING ✅ (short ff)
    752 176 11

    *..... Because of you I was born again.....* *... As the beginning is where the end is marked ...*

  • Hyung [ COMPLETED ]
    170 49 1

    මං මේ ලෝකෙ දැකපු ආදරණීයම මනුස්සයා.. Broken angle 💔

  • THE ART GIRL || JJK || [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
    4.3K 1K 6

    ඔහුගේ රුව සිතුවම් කරන රුවක් හොයන ඔහු.... පින්සලෙන් පමනක් නොව හදවතින් ඔහුව සිතුවම් කරන ඇය... මේ ඔවුන්ගේ සිතුවමයි...... Started - 18 . 09 . 2021 Finished - 22 .09. 2021 ©T-hyungkook

    Completed  
  • Dad ❤️
    769 195 1

    නිකමට වගේ ලිව්වෙ. One shot එකක්. කියවල බලන්න

    Completed  
  • Spring Day || KSJ × JJK (Completed Short Story)
    2.6K 832 11

    "කුකී... මට සමාවෙන්න.. සොක්ජින් අප්පා බලන් ඉන්නවා.. පුලුවන් ද ආයෙම එන්න..." #Short story 🚫

    Completed  
  • LET'S CILMB || JJK FICTION || ONESHOT
    3.1K 641 3

    මිලිටරි ලව් එකක්! කැප්ටන් ජියෝන් සරන්හේ!

    Completed  
  • CIGARETTE || MYG || (COMPLETED)
    7K 1.1K 2

    තමුසෙත් හරියට සිගරට් එකක් වගේ... ඇති වෙනකන් උරල උරලා විසික් කරපු කුනු ගොඩක්..

    Completed   Mature
  • My Love (Completed)
    3.6K 505 2

    Short story 🍁 Covered by @Jungmi_11

    Completed   Mature
  • Spring Day || JJK || Extended Part of Cherry Blossom FF
    2.4K 285 1

    🌸If I am Spring then you're my symbolic flower Cherry Blossom...🌸 Cover credit goes to @Laya-K

    Completed  
  • JUST ONE DAY 🍂 || KSJ || SHORT FF ( Completed )
    2.6K 653 2

    කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැරැද්දක් නම්... ?... 🥀 ආදරෙයි කියලා වචනෙන් නොකිව්ව ආදර කතාවක්... !! HaruMan ( Just One Day ) 🍂 Start Date 📅 : 2021.10.25 Published Date 📅 : 2021.10.31 KimSeokJin FanFiction BTS #JustFanFiction

    Completed  
  • Stay | KTH x JJK | Completed
    2.6K 418 1

    "හියොන්ගෙ පපුව ගැහෙන සද්දෙ ඇහෙනවද කුකී..??ඔයාට තව කොච්චර කාලයක් මේ සද්දෙ අහන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..ඔයාට හියොන් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද..??"

    Completed  
  • Euphoria | Jungkook Centric | Completed
    2K 341 1

    මගේ අතින් අල්ලගන්න, ක්ෂේම භූම්යක් කියලා මිරිඟුවකට රැවටුණත්.. අපේ ලෝකය බිඳිලා යන්න ළං වුණත්.. මගේ අත අතඅරින්න එපා.. මේ හීනය අතඅරින්න එපා..

    Completed  
  • Only Human | Jimin Centric | Completed
    1.5K 338 1

    මමද හුදෙක් එක් මිනිසෙක් පමණක්මය..

    Completed  
  • 보고 싶었어요 | I Missed You | JJK | Short🍃
    892 176 3

    🍃 තනිවම ආදරය කිරීම ලොව වේදනා අඩුම බැදීමයි🍃

  • SORRY || KSJ || (Short Storie)
    2.6K 544 1

    "සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~

    Mature
  • IMAGE 🎨 [ රුව] ONE SHOT || JJK
    811 206 1

    බොද වුන රූප එක්ක අවර්ණ ලෝකෙක ජීවත් වෙන්න වුනොත් ?.. 🍂 Jeon Jungkook FanFiction Short FF #JustFanFiction

    Completed  
  • MOONCHILD [Completed ✅]
    380 93 2

    වසන්තයක් වගේ දැනෙන හැඟීමක් ලඟ කවුරුත් කැමති නවතින්න. ..ඒක අපි ආදරේ කරන කෙනෙක් නැත්නම් යාලුවෙක් පවුලේ කෙනෙක් වුනත් වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනා කවදාවත් අපිව දන්නේ නැති කෙනෙක් වුණොත් ඒත් වෙන්න පුළුවන් නේද...? He's my moonchild.,.♥️

    Completed