(අ)සුර දූතයා ✅
ජිමින් කියන්නෙ දෙවියන් වහන්සේට වැරදීමකින් මිනිස් ලෝකෙට එවපු සුර දූතයෙක්.
Completed
Mature
ජිමින් කියන්නෙ දෙවියන් වහන්සේට වැරදීමකින් මිනිස් ලෝකෙට එවපු සුර දූතයෙක්.
" හෙලෝ හායි වනක්කම් වනක්කම් වනක්කම්ම්ම්හ්හ්හ් ඉප්පො නීන්ගල් එන්කූඩ ආ ඉල්ලේ නම්මකූඩ.." " හෝව් හෝව්ව් මොනාද මේ " " යේ යෙන්නාච..ඌප්ස් සොරි ඇයි මොකද කියලා ඇහුවේ.." " කියන දෙයක් තේරෙන බාසාවකින් කියනවකො සුබ්බු " " මන් කියන එව්වා තේරෙන්නෙ නැත්තන් ඇවිල්ලා එයාලටම බලන්න කියන්න ජිමී එහෙනම්" Started Date:-2023/11/20 Published Dat...