|| To My Rain || KNJ | ✔
ආදරණීය වර්ෂාව... ඇදහැලෙන්න තව එක මොහොතක්.. _It's Raining Under My Umbrella_ _Cuz I wanna feel YOU little more_ (All from my imagiNatiOn) Started -13.April.2021 Completed -24.July.2021
ආදරණීය වර්ෂාව... ඇදහැලෙන්න තව එක මොහොතක්.. _It's Raining Under My Umbrella_ _Cuz I wanna feel YOU little more_ (All from my imagiNatiOn) Started -13.April.2021 Completed -24.July.2021
සල්ලි කියන්නෙ හැමදේම නෙමේ 🙂. මනුස්සයෙක්ට සල්ලි වලින් කිසිම අඩුවක් නැති වෙන්න පුලුවන්. ඒත් ඒ මනුස්සයා පරිපූනර්ණ කෙනෙක් නෙමේ. පොඩිකාලෙදිම අම්මගෙ ආදරේ නැති වෙනවයි කියන්නෙ ලමයෙක්ට ඒක දරාගන්න බෑ. 🙂 Description එකෙන් අදහසක් ආවද 👀 අනේ මට description දාන්න තේරෙන්නෑ අප්පා 😒 කතාවම කියවන්න හුම් 🤭
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2021/11/06 #සිංහල2 #sinhala2
🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️
නෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
This is a love story of seven crazy girls & seven boys. Now get ready to see their crazy works My Lovely Readers. Special note from author - මේ ස්ටෝරිය කියවලා කාට හරි මොංගල් හැදුනොත් මේ ඕතරයා වග කියනු නොලැබේ 😂😂😂. °A sinhala BTS FF ✓ °GirlXBoy one ✓ °No mature contents ✓ ° Completed ✓
ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020 Finished :13/06/2021
අදරනීයන් පිරිනූ..... නිමක් නොවන ආදරයක්.... ජිවිතය ආදරය කර ගත්.. යූවලක්
පළමු ප්‍රේමය කිසිම කෙනෙක්ට ලේසියෙන් අමතක කරන්න බෑ..මොකද ජීවිතේ පළවෙනි වතාවට ඇතිවෙන ඒ අමුතු හැගීම ජීවිතේට විශාල පාඩම් සමූහයක් එකතු කරන නිසා.. ඒ පළමු ප්‍රේමය හදවතෙන් වෙන් වෙලා ගියත් ජීවිතේ ඒ හිස්තැන ඒ විදියටම රකින මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා...මේ එහෙම දෙන්නෙක්ගෙ කතාවක්..
Yun bo hee. ජීවිතය නසා ගැනීමට උත්සහ කරන්නියක්. Kim namjoon. ජනප්‍රිය තරුවක්. ඔවුන්ගේ ජීවිත කෙසේ විසදෙයිද? Bo hee ජිවිතය නසා ගැනීමට උත්සහ කරේ ඇයි? Bo hee සහ Namjoon ආදරේ කරයිද? කියවලාම බලමු යාලුවනේ. You are my wind. 💜️