මැණික
ආදරය කරන්න ඔයාටම නංගියේ
■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන්නෙ මොකද්ද ? අන්න ඒක ගැන 100%ක්ම නැතත් 90%ක් වත් මේකෙන් ඔයාට පෙනෙයි...
පිටිසර ගම්මානයක වැසිකිලියක් වටා ගෙතුණු අසීමිත ප්‍රේම වෘතාන්තය _____♡ •අපිට වැසිකිළියක් •ටේකුක් , සෝප් වර්ෂන් ❌මේක ඕලෙවල් වලට ලියන්න එපා යක්කුනේ ❌
මහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊