Select All
  • එක්තරා දවසක
    2K 225 4

    එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන් ඇස් යුගලක් නම් සෙවූයේ ඇයව හොදින් බලාගත හැකි ස්ථානයක් විය... ...