Select All
  • MY BOSS GIRL 💋 || KSJ [Completed ]
    19.8K 4.9K 21

    ~සමහරුන්ට තමන්ගේ කතාවේ මුල, මැද, අග ගැන කිසි දෙයක් නොදැනත් ජීවත් වෙන්න වෙනවා... ~ කවුරුත් නොදන්න මගේ කතාවත් ඒ වගේ මටත් තවම රහසක්.. මම කිම් සොක්ජින් ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේක Loves Story එකක්.. සතුට වගේම දුක සමව බෙදිලා ගියත් අවසානේ තවම අපහැදිලී....💁... Start Date 📅 : 2021.09.10 End Date 📅 :2022.01.03 Hash...

    Completed  
  • MR.KIM || KNJ || Completed
    22.2K 5.2K 38

    තමන් වැඩිපුරම වෛර කරන කෙනාම තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා වුනොත්...?? ඔයා තෝරගන්නේ..., ආදරය ද ?? වෛරය ද ?? පිළිගැනීම ද ?? පළිගැනීම ද ?? It is your destiny

    Completed   Mature
  • Closer 💕⚠️️[ Complete ]
    26.1K 4.5K 22

    Okii's story

  • 🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
    30.2K 6K 33

    තමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29/11/2021 🥺❤ #Fanfiction_ 8# - 06/12/2021 #Sinhalaff__ 14# - 10...

  • BE MINE 4 EVER(completed )
    27.1K 4.7K 37

    අාදරයට පෙරලුනු වෙෙරයක්.... හදවත් දෙකක් අතර තනිවූ යුවතියක්... එ්කපාර්ශවික අාදරයක් සමඟ මියයන අපරාධකාරයෙක්....... "මං තමුසෙට මගෙ ජීවිතේටත් වඩා වෙෙර කරනවා." "ඔයාට නොකිව්වට ඔයාට මම හිතින් අාදරය කලා.මං ඔයාට අාදරය කරපු නිසා තමා මං මෙහෙම හරි ජීවත් වුනේ.හැම අාත්මෙකම ඔයාට විතරයි අාදරේ කරන්නෙ අපේම වෙන්න බැරිවුනත්.දුරින් ඉඳග...

    Completed   Mature
  • CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )
    49.2K 10.3K 34

    අහඹු හමුවීමක්.... ඉරණම් සහගත බැඳීමක්.... දඟකාර කෙල්ලෙක්ගේ ආදරයෙන් පාට තැවරුණු නපුරු හිතක්.....☘️🍁 මම ජින්..කිම් සොක් ජින්.ව්‍යාපාර පසුබිමක් තියෙන පොහොසත් පවුලක යන්තම් මම කියන දේ අහන ලොක්කෝ තුන් දෙනෙකුයි , ලේසියකට කියන දෙයක් අහන්නෙ නැති නසරානි පොඩ්ඩෝ තුන් දෙනෙකුගෙයි වැඩිමහල්ම සහෝදරයා...මේ මගේ කතාව 🙂❤️

  • LAMIA | The Undead Love | JH
    5.9K 1.6K 23

    ආදරයට ඇබ්බැහි වූ මිනිස්සුන් ආත්ම ගණනක් එකම මාවතේ ගමන් කරනු ඇත.. සංසාරය කෙතරම් දිගද, එතරම්ම ගමන් කළ ලාමියා හා ජන්ග් හෝසොක් පුරාවෘත්තය මෙසේ ගෙන එමි.. Based on Dark Magic - Jung Hoseok Fan Fiction Mix With Greek Mythology 🔮 💞🔞🚭🔮🍃🐍 Started 📅 : 15th Sep 2021 [ ongoing ]

  • THE SKY [Completed] | PJM FF | 🌧️🌧️
    13.2K 2.8K 20

    අහසට ගැබ් කරමි මා කඳුලු...☁️☁️☁️☁️☁️ ඉතිං... නොහඬනු මැනවී..... 🌧️🌧️🌧️🌧️🌧️ Story cover by : @hosophile

    Completed  
  • 🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
    12.3K 2.5K 23

    මුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brotherhood ,friendship වගේ දේවලුත් තියෙනවා . මන් හිතනවා ඔයාල මේක කියවයි...

    Completed  
  • 💕✨️ SAVAGE LOVE ✨️💕 ( Completed ✅)
    10.6K 2.3K 34

    සල්ලි කියන්නෙ හැමදේම නෙමේ 🙂. මනුස්සයෙක්ට සල්ලි වලින් කිසිම අඩුවක් නැති වෙන්න පුලුවන්. ඒත් ඒ මනුස්සයා පරිපූනර්ණ කෙනෙක් නෙමේ. පොඩිකාලෙදිම අම්මගෙ ආදරේ නැති වෙනවයි කියන්නෙ ලමයෙක්ට ඒක දරාගන්න බෑ. 🙂 Description එකෙන් අදහසක් ආවද 👀 අනේ මට description දාන්න තේරෙන්නෑ අප්පා 😒 කතාවම කියවන්න හුම් 🤭

    Completed  
  • THE BOXER || JJK ✔️
    23.7K 5.9K 19

    " ජීවිතය බොක්සින් වළල්ලක් ඇතුලේ ගෙවෙන සටනක් වගෙ.. අපි හැමෝම ඒ වළල්ල ඇතුලේ ජීවිතය වෙනුවෙන් සටන් කරන, අරගල කරන boxersලා " Started Date - 16.06.2021 Ended Date - 04.07.2021 All rights reserved under the copyright claim. Copyright 2021 © Nim_Nim (Fiction by Nim ) A JJK AU Fiction ⚠️️ Don't copy, reproduce, republish, s...

    Completed   Mature
  • My Alpha (Completed)
    168K 27.3K 36

    ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤

    Completed   Mature
  • TO THE EDGE OF SKY|| COMPLETE||
    6.6K 1.2K 13

    ''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද​.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව​. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්​..'' WELCOME TO THE CAMP HALF-BLOOD....

    Completed