Arranged marriage to my rival || Taekook
"කිම් ටේහ්යුන්ග්!! තමුසෙට මොකක් ද අපේ rival මින් යුන්ගි එකක් තියෙන සම්බන්දේ!! අනික තමුසේ අමතක කරන්න එපා කිම් ටේහ්යුන්ග් තමුසේ මාව marry කරලා ඉන්නේ කියලා!! තමුසේ තමුසේ ගේ මිනිස්සුන්වත් betray කරලා තමුසෙගෙ marriage ඒකත් betray කර!!" ජ්යෝන් ජන්කුක් කිම් ටේහ්යුන්ග්ව තල්ලු කරේ තරහා, වේදනාව, ඉරිසියාව වගේ හැගීම් ගොඩක් එයාගේ...