Select All
  • Unexpected love (Completed)
    941 90 3

    "මටත් කාළෙකදි තිබුණා ඇහිපිල්ලමක් යට තියාගෙන පරිස්සම් කරගත්තු ලස්සන ආදරයක්.. කාළයක් තිබ්බා ඒ හිනාව ඒ ඇස් මත්තෙම වහලෙක් වෙලා හිටපු ඒත් අන්තිමට.. අන්තිමට මොකද වුණේ ? ඒ ආදරයම මාව පිස්සෙක් කරලා මටත් නොකියම යන්න ගියා"

  • Winter Flower (Harry Styles Ff) ☆completed☆
    7.1K 1.6K 46

    අවුරුදු 10ක් තිස්සේ තමන්ගේ ආදරේ යාළුකම නැති වෙයි කියන බයෙන් හංගන් හිටපු දෙන්නෙක් අවුරුදු 10කට පස්සේ හම්බවෙනවා. එයාලට අතීතයේදී කියාගන්න බැරි උන ආදරේ කියා ගන්න පුලුවන් වෙයිද? හැම කතාවකටම සතුටුදායක අවසානයක් නැති වෙන්න පුළුවන්. හැම දේම සතුටින් ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට සුරංගනා කතාවල විතරයි. ඇත්ත ජීවිතය හැම තිස්සෙම වගේ ඒකේ...

    Completed  
  • This Town [ On Going ]
    466 46 4

    🎶🎼 Everything comes back to you 🎵

  • Wrong Direction (1D Facts in Sinhala)
    17.1K 2.4K 82

    One Direction Unforgettable,Funny and Happy moments in Sinhala 😘😘😍😍 Specially dedicate to the Sri Lankan Directioners 🇱🇰

    Completed   Mature
  • Hidden Artist (Completed)
    3.2K 503 9

    "කළු වුණත් සුදු වුණත් කෙනෙක් ලස්සන වෙන්නෙ පිවිතුරු හදවතක් තියෙනම් විතරයි. ඒක තමයි ගැහැණියකගෙන් මං නම් බලාපොරොත්තු වෙන්නෙ. මවක් බිරිඳක් විදියට ජීවිතය ගෙනියන කොට පිරිමියාට ශක්තියක් වෙන්නෙ ඒ ගුණාංගය. හදවතේ ලස්සන තමයි නියම ලස්සන කියන්නේ. ඒක හැමදාමත් නොවෙනස්වන සදාතනික දෙයක්"

  • 1D Guess the Song
    1.9K 313 66

    Just a lil game 😉

  • Harry Styles Imagines ❤️ [ Slow updates 🐌 ]
    542 42 5

    Love of my life 💋 උදේ පාන්දර නැගිට්ට ගමන් නිසා හැරී හිටියේ තවමත් එයාගෙ short trouser එක විතරක් ඇදගෙන එයා මට පිටුපාල ඉන්නකොට මට පෙනුනෙ එයාගෙ නිරුවත් කඩවසම් දේහය ඇත්තටම මගේ කොල්ලා ගොඩාක් handsome 😘

  • DEAR GENTLEMEN | 1D ᵒⁿʰᵒˡᵈ
    587 97 6

    ~එයාලා එනකම් බලාපොරොත්තුවෙන් ඉන්න හැමකෙනෙක්ම වෙනුවෙන් ~ A Sinhala Fanfiction Started - 03-11-2021 Ended -

  • සිහිනයක් නොවූ සිහිනය..
    1.4K 175 16

    එයාලා අනිවාර්යෙන් ආයේ ඒවි....❤❤

    Completed  
  • Pᴜᴛ A Lɪᴛᴛʟᴇ Lᴏᴠᴇ Oɴ Mᴇ 💫
    262 56 6

    We fight, we get high holding on to love We came down 'cause there was nothing holding us Is it wrong that I still wonder where you are? Is it wrong that I still don't know my heart? Are you all dressed up but with nowhere to go? Are your tears falling down when the lights are low? Another Friday night tryna put on a...