🟢🔴 .Conflict of love and acceptance 🟢ආදරය සහා පලිගැනීමේ ගැටුම🔴 (Complete )
පලිගැනිම ඉලක්කය කොට ගත් ජීවිතයක් ......උනු ආසාධරනය හමුවේ වැලපෙනා අහිංසක හිතක්.....පලිගැනීමද ...ආදරයද.....😡😡 පුපුරනා හදවතක්....අසධාරනය හමුවේ.ගැහෙනා හදවතක්...... පලිගැනීම ආදරයක් වේවිද.... එවන් හිතකට ආදරය කිරීමට හැකි වේවිද... මාත් තාමා ඒ ප්රශ්න වලට උත්තර හොයන ගමන්..එකතු වෙන්න මාත් එක්ක..මං ඔයාලගේ ආදනීය...H.P🖊️