Select All
  • My love is following you (Taekook)
    24.5K 2.5K 30

    Lisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැගිටලා ගියේ office එකේ එයාගේ බාර් ඒරියා එකට glass එකකට විස්කී ටිකක් අරන්...

    Completed   Mature
  • The_Game (Onhold)
    9.6K 1.5K 13

    මේක එච්චර හොද සෙල්ලමක් නෙවෙයි, ඉල්ලුමට සැපයුම,එච්චරයි !

    Mature
  • කාලි ||(Completed Bl)
    35.8K 3.3K 18

    ~~විශ්වාසය යන සාගරය මතින් ඔවුන්ගේ ප්‍රේමය ඉදිරියටත් මිහිරිව ගලා යාවි...~~ B x B story

  • 𝐓𝐡𝐞 𝐅𝐢𝐠𝐡𝐭𝐞𝐫𝐬 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ]
    19.9K 2.6K 34

    ❁. තම අණසක පතුරපු සිංහයෙක්, දරැණු හිතක් හොල්ලපු අහිසකයෙක්, හැමෝම පිස්සු වට්ටපු වශියක් වෙච්ච නපුරු අළු ඇස් දෙකක් , තෝරා බේරා ගන්න නොහැකිව හිර වුන හැගීම් ගොන්නක අතරමං වීමක්, වටා ගෙත්තම් වුන තවත් එක කතාවක් ╰┈➤ ❝ [𝐓𝐡𝐞 𝐅𝐢𝐠𝐡𝐭𝐞𝐫] ❞

    Completed  
  • තුහීන සේයා..
    12.2K 1.5K 12

    ජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..

  • Beating Heart (Complete )
    207K 21.4K 35

    දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️

    Completed  
  • Reincarnation [Taekook] ✔️
    78K 13.5K 43

    ඔවුනට ඔවුන්ව අහිමි යුගයක හමුවී වෙන්ව ගිය ආදරවන්තයො දෙදෙනෙක් අලුත් වුණු ලෝකෙකදි නැවතත් හමුවෙනවා. නමුත් ඒ හමුවීම පෙර භවයෙ මෙන්ම ශෝකාන්තයකින් කෙලවර වේවිද? Started : 2021-11-20 Finished : 2022-02-04 ⚠️️ Whatever you read in this story is just a story. ⚠️️ Names, countries, events fiction only. ⚠ A ️️Taekook fanfiction. I...

    Completed   Mature
  • My Vampire Boyfriend || Taekook || || Complete || ✅
    15.6K 1.9K 21

    Taekook Yoonmin Namjin Jhope × Yoona Hyunshik × Jennie Warning 🔞⚠️️ Covered by @ChoiJaehi

  • 🖤KIDNAPPED BOYFRIEND🖤ⱽᴷᴼᴼᴷ 🄲🄾🄼🄿🄻🄴🅃🄴
    26.4K 2.9K 25

    අහිංසක කොල්ලෙක්ට ආදරේ කරන මැර කොල්ලෙක්..

  • Malevolent 1| Sinhala Fanfiction | [ COMPLETED ]
    16.9K 2.1K 28

    Malevolent - මෙලවලන්ට් 18+ Completed Categories - Fanfiction, Satanism, Satanic ,Demonology, Mystery , Fantasy, Horror & Thriller "මා අදුරේම ඉපිද අදුරේම ජීවත්ව අදුරේම මියදෙමි ඉතින් ඇයි නුබලා පමණක් අදුරට නොපැමිණ සුසුම් හෙලන්නේ පැමිණෙන්න මා සමග මේ අදුරේ අධිපති සාතන් ට කැපවෙමු අපි භක්තියෙන් දිවිහිමියෙන්" -ජංකුක්...

    Completed   Mature
  • දේදුනු ඇස්|| JJK || (Completed)
    7.4K 2.4K 15

    ඒක එක කතාවක්.. දේදුනු ඇස් එක්ක වෙලුනු..

    Completed   Mature
  • ••• || Blood Shot || •••
    50.3K 6.5K 41

    අහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...අනේ ඔම්මා මේ දවස එනකන් මං කොච්චර කල් බලන් හිටියද....උබ විදවන්න ඕනා....ඔව් උබ හැමදාටම විදවන්න ඕනා...මගෙ ජීවිතේ විනාශ කරලා දාපු උන්ට රිදෙන්න උබ විදවන්න ඕනමයි Taekook ff we...

  • HATE MY REPLICA [Completed] |JHS SHORT FF|👥👥
    3.1K 750 6

    " මගේ හිත ආදරයෙන් වැලදගත්තේ තනිකම විතරමද?" " නෑ ඇයි මේ මාව..." 👥👥

    Completed  
  • purple magic ✨🎶 [oneshot]
    31 8 1

    එකෙපාට්ටම මගෙ බෑග් එක අස්සෙ වයිබ්‍රේට් වෙන්න ගත්තෙ ෆෝන් එක.එකපාට්ටම ඔලුව උස්සපු මම බැලුවෙ මගෙ එහාපැත්තෙ තියන බෑග් එක දිහා. ''හ්ම්ම්...''

    Completed  
  • You'll Never Walk Alone
    3.8K 704 9

    එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත් ඒක අහම්බයක් නෙමෙයි ඒක දෛවය.. මේ දෙන්නට අතීතයේ වැරැද්ද හදන්න පුලුවන් වෙයිද?? නැත්නම් කුකී සදහටම එයාගේ අයියලා නැතුව තනි වේවිද?

    Completed  
  • 𝐃𝐚𝐫𝐤 𝐃𝐫𝐞𝐚𝐦 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄
    122K 17.4K 38

    Dαɾƙ Mҽɱσɾყ......... 𝐒𝐌𝐔𝐓 𝐖𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝟐𝟏+🚫

    Completed   Mature
  • UnTitle [ Complete ]
    44.4K 7.4K 33

    අන්‍යොන් චින්ගුලා, පොඩි වෙලාවක් අරන් කියවල යන්න පීස්.... මේක මං ලියන පලවෙනි ff එක ..මං තනියම නෙමේ මගේ අක්කත් එක්ක තමයි මේක ලිව්වේ ..😁 ඉතින් අපි දෙන්නා එක්කම එකතු වෙලා කතාව ලිව්වා..රැ නිදි මරාගෙන ලිව්වේ..🙂 කතාවක් ලියන්න ගත්තට අපි දෙන්නටම වැඩ ගොඩ වෙලා තීන්නේ..🙂🙂 ඒත් ඉතින් අනිත් අක්කලා ලියන කතා කියෙව්වම අපිටත් එකක් ල...

    Completed  
  • 💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
    4.3K 1K 20

    At least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊

  • Super 7
    11.2K 1.3K 9

    පිස්සු කොල්ලෝ සෙට් එකක් 😃 මොනව කරත් කොහෙන්හරි මරාලයක් පාත් වෙනෝ 😂😂😂😂😂😂😂 හොඳම යාළුවෝ හය දෙනෙක්ගෙන් තමයි පටන් ගන්නේ එතකං Super 6 පස්සේ තා සිඟිත්තෙක් එකතු වෙනෝ ඊට පස්සේ Super 7 කතාව කියවලම රස විඳින්නකෝ

  • 🐯Dark Mist..🐯 [taekook]🐯
    10.5K 2.1K 30

    ...Dark mist..

  • The Lucky Army Girl 💜️ ( Completed ✔️)
    30.9K 4.4K 17

    අපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක මම ලියන පළවෙනි ff එක..මගේ හිතේ මැවිච්ච දෙයක්😊 මම හිතනවා ඔයාලා enjoy කර...

    Completed  
  • niki ( completed)
    175K 24.8K 30

    bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)

    Completed  
  • For My Destiny ❤️ (Sinhala Ff Complete)
    12.5K 1.6K 12

    fan fiction-bts sinhala

    Completed  
  • Diary ❤💜️❤️
    587 135 14

    • ඒත්.. හිනාවෙන තරමටම දවසක අඬන්නත් වෙනව නෙ.. .... ✒️ මගෙ පලවෙනි කතාව.. වැරදි අඩුපාඩු ගොඩාක් ඇති.. කියවලම බලන්නකො.. 🙃❤️ ✒️ මේ කතාව BTSලගෙ ඇත්ත ජිවිතයට කිසිම සම්බන්ධයක් නැහැ.. (Slow update )

  • Jeon Bam
    538 115 3

    "බව් බව් බව්ව්ව්!!!?" (මොන මගුලක්ද මේ!!??) හුදෙකුත් විනෝදස්වාදය සදහා පමනක් ලියන ලද්දෙමි 😂😢😂🌚