Unforgettable Anniversary (Completed )
Love you forever ❤️💚
දෛවය එය නම් නැවතත් හමුවේවි ඔබත් මමත් 💚❤️ කාලයට ඉඩ දී බලා සිටින්නම් ආත්ම ගණනක් වුණත් ඔබේ ආදරය වෙනුවෙන් 🥺 ඔබයි මගේ වේදනාවට එකම බෙහෙත....... මගේ වේදනානාශකය 🌻
ඔයාට මට මෙච්චරටම රිද්දන්න ඔනිද yibo ? මම ආදරෙයි කියලා දැන දැනම . මට මගේ ආදරේ කවදාවත් ලැබෙන් නැති උනත් මම yibo ට තාමත් ගොඩක් ආදරෙයි. - zhan-
එයා කවදාවත් මට ගැලපුන කෙනෙක් නෙවෙයි මමා....දැන් තවත් කෙනෙක් මගේ ජිවිතේට බලෙන් ගේන්න හදනවා.... Wang Yibo මට එයාට හුරු වෙන්න පුළුවන් වෙයිද...එයාගේ little angle මට කැමති වෙයිද...... Xiao Zhan
Sinhala Fanfiction 🖤 I know you will leave me the day you know who I am, but I am bound ONLY TO YOU * Xiao Zhan * ❤️ I choose you , and I'll choose you over and over, without pause, without a doubt, in a heartbeat, I'll keep choosing you. ONLY YOU * Wang Yibo * 💚
තම ජීවිතය නැතිකර ගැනීමට සිතූ ඔහුට ආශ්චර්යක් ලෙස නැවත ජීවිතය ලැබුණි...නමුත් ඔහු බළලෙකු වි ඇත. Ice කඳක් වූ හදවත දිය කිරීමට ඔහුට හැකි ද??? හැකිවුවත් ඒ ආදරය ද???
වසර දහසක් ධ්‍යාන වඩා මනු ලොවට මං නුඹ සොයා ආවෙමි.... 😍💚❤️
🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗
මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️
නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️
හීන තියෙන්නෙම දකින්න උනාට ඒ හීන අපේ ඇස් ඉස්සරහම බොද වෙලා යද්දී ඒ හීනයට පණ දෙන්න පුළුවන් වේවිද ? 💚❤
වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...