Euphoria❤️🍃😊
හායි... 👋 මේක මගේ පලවෙනි කතාව🙂 වැරදි එහෙම ඇති ඉතිම් 😁 කමක් නෑ ඒවා වැඩිය ගනනේ නැතුව බලන්න😌 කතාවෙ වෙන්නේ කිසිම දේකින් වෙන් කරන්න බැරි යාලුවෝ හතර දෙනෙක් තමන්ට එන ප්රශ්න වලට මූන දීලා jolly යේ ඉන්න විදිය😂❤️ සවි - මේ හතර දෙනාගෙන් වැඩිමහල් එක්කෙනා❤️ නංගිලා තුන් දෙනා ගැන ගොඩාක් හොයල බලන පිස්සු නටන අක්කි කෙනෙක්😂❤️💜️...