myg + jhs | SOPE
SOPE fanarts!
‼️ Attention ‼️ @Angel-chimochi8 නන්ගා ලියපු මාෆියා බේබී ෆෑන්ෆික් එක වට්පෑඩ් එකේ සිදුවුනු සමහර සිදුවීම් නිසා අතරමග නැවතෙනවා... අදහස සහ කතාව අතරමග නවත්තන්න සුදුසු නැති නිසා එයාගේ කතාව එයාගේ අවසරය ඇතුව මේ acc එකෙන් කන්ටිනිව් වීමක් සිදුවන බව කරුනාවෙන් සලකන්න. එයා අප්ලෝඩ් කරලා තිබ්බ චැප්ටර්ස් ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව...
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනියි.. ඔයා දන්නවනම් මම මේ දේවල් බලාපොරොත්තු වෙන තරම්.. " Start : 0...
[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl please don't argue with me😌